Chitrapataya: Pembara Madhu (1977)
Denuwan bingun math kalaa vu
Obe mal vimane.. mal vimane
Ran sela duhulin muvaavu kasun pem vimane
Sitha maage kalabu saraagee obe neth vimane
Neth vimane
Ada vaage maa mathva kisidaaka chanchalava nahene
Nosithu se nopethu se vedanaa nive
Hada arane nava arune
Navum suva maave
Hiru kisidaa netha sangavee andura deka biye
Mal handavaa pani nolabaa
Bingun netha giye
Sanka paave mahadin miyade
Soke nivee
Denuwan bingun math....
Oba sevene suva genade thaniya maga hare
Mada pavane mata danune obage suvanda ve
Manu diviye rasa ketiwe bol pini lese
Kal noyavaa rasa vindalaa
Hidimu situ lese
Sanka paave mahadin miyade
Soke nivee
Denuwan bingun math kalaa vu
Obe mal vimane.. mal vimane
Ran sela duhulin muvaavu kasun pem vimane
Sitha maage kalabu saraagee obe neth vimane
Neth vimane
Ada vaage maa mathva kisidaaka chanchalava naheneචිත්‍රපටය : පෙම්බර මධු (1977)
දෙනුවන් බිඟුන් මත් කළා වූ
ඔබේ මල් විමානේ.. මල් විමානේ
රන් සේල දුහුලින් මුවාවූ කසුන් පෙම් විමානේ
සිත මාගේ කැළඹු සරාගී ඔබේ නෙත් විමානේ
නෙත් විමානේ
අද වාගේ මා මත්ව කිසිදාක චංචලව නැහැනේ
නොසිතූ සේ නොපැතූ සේ වේදනා නිවේ
හද අරණේ නව අරුණේ
නැවුම් සුව මැවේ
හිරු කිසිදා නැත සැඟවී අඳුර දැක බියේ
මල් හඬවා පැණි නොලබා
බිඟුන් නැත ගියේ
සංකා පාවේ මහදින් මියැදේ
සොකේ නිවී
දෙනුවන් බිඟුන් මත්....
ඔබ සෙවෙනේ සුව ගෙනදේ තනිය මග හැරේ
මද පවනේ මට දැනුනේ ඔබගෙ සුවඳ වේ
මනු දිවියේ රස කෙටිවේ බෝල් පිනි ලෙසේ
කල් නොයවා රස විඳලා
හිඳිමු සිතු ලෙසේ
සංකා පාවේ මහදින් මියැදේ
සොකේ නිවී
දෙනුවන් බිඟුන් මත් කළා වූ
ඔබේ මල් විමානේ.. මල් විමානේ
රන් සේල දුහුලින් මුවාවූ කසුන් පෙම් විමානේ
සිත මාගේ කැළඹු සරාගී ඔබේ නෙත් විමානේ
නෙත් විමානේ
අද වාගේ මා මත්ව කිසිදාක චංචලව නැහැනේ Anjalin Gunathilaka performed Denuwan Bigun. Anjalin Gunathilaka is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
You can find the Denuwan Bigun lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
Denuwan Bigun has been viewed 12 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
ඔව්, මෙම වෙබ් අඩවියේ දෙනුවන් බිඟුන් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.