Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links
  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
Legal
  • Privacy Policy
  • Terms of Use
  • DMCA

© 2025 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. H R Jothipala
  3. Diya Podak Wemin Lyrics

Diya Podak Wemin

H R Jothipala
Song Details: Singer & Composer Information
Diya Podak Wemin Lyrics in Sinhala (දිය පොදක් වෙමින් ගී පද) and English by H R Jothipala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Diya Podak Wemin
🎤 SINGER
H R Jothipala
👁️ VIEWS
14

Diya Podak Wemin Lyrics

diya podak vemin thol viyalena pipaseta 
nuga rukak lesin uthura yana vidavata 
pipi malak una mal nopipunu thataketa 
oba agai lande heta adatath vada mata 
oba agai lande heta adatath vada mata

(aruth sun vadan pawasana giravu dodamalu 
hetath nagapuden oya kichibichiya sulu sulu)..//
thigassi senin oba biyaviya yathuda biyagulu 
dakinnata labeyi apatath sisila arunalu 

diya podak vemin....

(obey piya vadan pudadena sahana sithuvili 
aran eyi peran apamana suwaya senasili)...//
sugandhaya lebu dina atha awata veli veli 
magen ran mali kumatada salena tharu eli ...

diya podak vemin thol viyalena pipaseta 
nuga rukak lesin uthura yana vidavata 
pipi malak una mal nopipunu thataketa 
(oba agai lande heta adatath vada mata)..///

දිය පොදක් වෙමින් ගී පද

දිය පොදක් වෙමින් තොල් වියලෙන පිපාසෙට 
නුග රුකක් ලෙසින් උතුරා යන විඩාවට 
පිපි මලක් උනා මල් නොපිපුණු තටාකෙට 
ඔබ අගෙයි ළඳේ හෙට අදටත් වඩා මට
ඔබ අගෙයි ළඳේ හෙට අදටත් වඩා මට

(අරුත් සුන් වදන් පවසන ගිරවු දොඩමලු 
හෙටත් නගපුදෙන් ඔය කිචිබිචිය සුළු සුළු)..//
තිගැස්සී සැනින් ඔබ බියවිය යුතුද බියගුළු 
දකින්නට ලැබෙයි අපටත් සිසිල අරුණළු 

දිය පොදක් වෙමින්....

(ඔබේ පිය වදන් පුදදෙන සහන සිතුවිලී 
අරන් එයි පෙරන් අපමණ සුවය සැනසිලී)...//
සුගන්ධය ලෑබූ දින ඇත අවට වෙලි වෙලී 
මගෙන් රන් මලී කුමටද සැලෙන තරු එලි ...

දිය පොදක් වෙමින් තොල් වියලෙන පිපාසෙට 
නුග රුකක් ලෙසින් උතුරා යන විඩාවට 
පිපි මලක් උනා මල් නොපිපුණු තටාකෙට 
(ඔබ අගෙයි ළඳේ හෙට අදටත් වඩා මට)..///

Frequently Asked Questions

Who sang Diya Podak Wemin?

H R Jothipala performed Diya Podak Wemin. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Diya Podak Wemin complete lyrics?

You can find the complete Diya Podak Wemin lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Diya Podak Wemin?

Diya Podak Wemin has been viewed 14 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ දිය පොදක් වෙමින් ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ දිය පොදක් වෙමින් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Diya Podak Wemin LyricsDiya Podak Wemin Song LyricsDiya Podak Wemin Lyrics Englishදිය පොදක් වෙමින් Lyricsදිය පොදක් වෙමින් ගීතයේ පද පෙළLyrics With TransliterationH R Jothipala SongsH R Jothipala LyricsJothipala LyricsJothipala Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Diya Podak Wemin" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Diya Podak Wemin" by H R Jothipala

Song Video

More from H R Jothipala

  • Ale Mihira Penna Lyrics21 views
  • Ashawe Ashawe Paaya Lyrics13 views
  • Chin Chin Nona Lyrics15 views
  • Daesehi Kandulu Meuwe Lyrics11 views
  • Dase Wiman Dorin Lyrics12 views
  • Dekkothin Dasin Lyrics24 views
  • Denuwan Bigun Lyrics8 views
  • Duppath Pohosath Lyrics11 views
  • Hada Pura Rasa Nura Lyrics10 views
  • Hada Santhane Lyrics8 views
  • Idda Mal Kathawe Lyrics8 views
  • Jara Mara Asse Lyrics10 views
  • Me Ahalla Lyrics21 views
  • Muni Pada Piyum Babalana Lyrics8 views
  • Nil Ahase Umathu Wala Lyrics23 views
  • Onna Babo Billa Lyrics4 views
  • Pandam Alla Lyrics26 views
  • Piliganna Mama Lyrics9 views
  • Ra Heene Awada Lyrics10 views
  • Rajakam Keruwath Lyrics7 views
  • Ran Pokunata Lyrics15 views
  • Rani Ruchirani Lyrics7 views
  • Ranwan Sina Pe Lyrics10 views
  • Run Run Run Ranganne Lyrics7 views
  • Sagarayaki Adare Lyrics2 views
  • Senehasa Pawa Lyrics14 views
  • Sihina Vile Nilupuli Lyrics8 views
  • Sugatha Lona Sambuddha Raja Lyrics15 views
  • Thunlo Budun Wani Amma Lyrics6 views
  • Watapita Balan Inna Lyrics5 views
  • View All Songs304 songs

Popular Songs This Week

  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    299 views
  • Aththamma Niwan Gihin LyricsHarshana Disanayake
    150 views
  • Kalakata Pera Ey BethlehemeChristmas Carols
    93 views
  • Me Ape Deshayai LyricsVarious
    80 views
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    57 views
  • Tharaka Samuhayak LyricsKeerthi Pasquel
    54 views
  • Bethleheme ada ra upanna LyricsChristmas Carols
    40 views
  • Yamu Sella Katharagam LyricsKarunarathna Diwulgane
    33 views
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    32 views
  • Asiri Surakimu Samanola LyricsEdward Jayakody
    30 views