Dolos Mahe Pahana Wage
Dolos Mahe Pahana Wage Lyrics
Dolos mahe pahane wage pelata eliya dunna
Mawai piyay sanassamin santhosin inna
Arundhathi malli motada gaman biman yanna
Adin pasuwa me pare oba taniyama enna...
Mal nelala wel gothala mala palandannam
Wella dige kala wedi amba kadala dennnam
Rella kapa gagen egoda oruwa gena yannam
Chilla male onchili chili onchili padawannam
Dolos mahe pahane wage...
Vesak mase dosak nomathi nakathak thorannawa
Thoran badala raban gahala geta kandan enawa
Kevum kesel kiribath gena jayata magul kanawa
Eyin passe oba wenuwen ma jeewath wenawa...
Dolos mahe pahane wage...දොළොස් මහේ පහන වාගේ ගී පද
දොළොස් මහේ පහන වාගේ පැලට එලිය දුන්න
මවයි පියයි සනස්සමින් සන්තෝසින් ඉන්න
අරුන්දතිය මල්ලි මොටද ගමන් බිමන් යන්න
අදින් පසුව මේ පාරේ ඔබ තනියම එන්න... //
මල් නෙලලා වැල් ගොතලා මාල පලන්දන්නම්
වැල්ල දිගේ කැලැ වැදි අඹ කඩලා දෙන්නම්
රැල්ල කපා ගඟෙන් එගොඩ ඔරුව ගෙන යන්නම්
චිල්ල මලේ ඔන්චිලි චිලි ඔන්චිලි පදවන්නම්
දොළොස් මහේ පහන වාගේ... /
වෙසක් මසේ දොසක් නොමැති නැකතක් තෝරනවා
තොරන් බැදලා රබන් ගහල ගෙට කැන්දන් එනවා
කැවුම් කෙසෙල් කිරිබත් ගෙන ජයට මගුල් කනවා
එයින් පස්සේ ඔබ වෙනුවෙන් මා ජීවත් වෙනවා...
දොළොස් මහේ පහන වාගේ... //
Frequently Asked Questions
Who sang Dolos Mahe Pahana Wage?
H R Jothipala performed Dolos Mahe Pahana Wage. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Dolos Mahe Pahana Wage complete lyrics?
You can find the complete Dolos Mahe Pahana Wage lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Dolos Mahe Pahana Wage?
Dolos Mahe Pahana Wage has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ දොළොස් මහේ පහන වාගේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ දොළොස් මහේ පහන වාගේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Dolos Mahe Pahana Wage" or discuss the lyrics with other music lovers.
Song Video
More from H R Jothipala
- Ale Mihira Penna Lyrics15 views
- Ashawe Ashawe Paaya Lyrics8 views
- Chin Chin Nona Lyrics15 views
- Daesehi Kandulu Meuwe Lyrics7 views
- Dase Wiman Dorin Lyrics11 views
- Dekkothin Dasin Lyrics16 views
- Denuwan Bigun Lyrics6 views
- Duppath Pohosath Lyrics10 views
- Hada Pura Rasa Nura Lyrics5 views
- Hada Santhane Lyrics8 views
- Idda Mal Kathawe Lyrics4 views
- Jara Mara Asse Lyrics7 views
- Me Ahalla Lyrics15 views
- Muni Pada Piyum Babalana Lyrics6 views
- Nil Ahase Umathu Wala Lyrics17 views
- Onna Babo Billa Lyrics2 views
- Pandam Alla Lyrics24 views
- Piliganna Mama Lyrics6 views
- Ra Heene Awada Lyrics6 views
- Rajakam Keruwath Lyrics6 views
- Ran Pokunata Lyrics11 views
- Rani Ruchirani Lyrics3 views
- Ranwan Sina Pe Lyrics7 views
- Run Run Run Ranganne Lyrics7 views
- Sagarayaki Adare Lyrics2 views
- Senehasa Pawa Lyrics12 views
- Sihina Vile Nilupuli Lyrics7 views
- Sugatha Lona Sambuddha Raja Lyrics13 views
- Thunlo Budun Wani Amma Lyrics5 views
- Watapita Balan Inna Lyrics5 views
- View All Songs304 songs
Popular Songs This Week
- 127 views
- 71 views
- 69 views
- 56 views
- 55 views
- 55 views
- 55 views
- 46 views
- 44 views
- 42 views