Durakathanayakin

Song Details: Singer & Composer Information
Durakathanayakin Lyrics in Sinhala (දුරකතනයකින් ගී පද) and English by H R Jothipala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Durakathanayakin
🎤 SINGER
👁️ VIEWS
2

Durakathanayakin Lyrics

Durakathanayakin mama oba amathami
Hamuwiya noheki nisa
Mage hitha hadunana oba piligattada
Aethamun kiyana musa

Sayurata rala men weralata weli men
Apa badila unne
Thotupola hera yana naukawak meni
Oba adila yanne

Mata thaw mathakai mage mul geethaye
Thanuwa kiya dunna
Yana thena nirathuru pahanak aragena
Pasupasa piya menna

Obamai aave obamai yanne
Ma aethanama ehema
Nidukin inu mana oba sathutin nam
Mage sathutada eyamai…

Durakathanayakin…

දුරකතනයකින් ගී පද

දුරකතනයකින් මම ඔබ අමතමි
හමුවිය නොහැකි නිසා
මගෙ හිත හදුනන ඔබ පිලිගත්තද
ඇතැමුන් කියන මුසා

සයුරට රල මෙන් වෙරලට වැලි මෙන්
අප බැදිලා උන්නේ
තොටුපොල හැර යන නෞකාවක් මෙනි
ඔබ ඇදිලා යන්නේ

මට තව මතකයි මගෙ මුල් ගීතයේ
තනුව කියා දුන්නා
යන තැන නිරතුරු පහනක් අරගෙන
පසුපස පිය මැන්නා

ඔබමයි ආවේ ඔබමයි යන්නේ
මා ඒතැනම එහෙමයි
නිදුකින් ඉනු මැන ඔබ සතුටින් නම්
මගේ සතුටද එයමයි…

දුරකතනයකින්…

Frequently Asked Questions

Who sang Durakathanayakin?

H R Jothipala performed Durakathanayakin. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Durakathanayakin complete lyrics?

You can find the complete Durakathanayakin lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Durakathanayakin?

Durakathanayakin has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ දුරකතනයකින් ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ දුරකතනයකින් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Durakathanayakin LyricsDurakathanayakin Song LyricsDurakathanayakin Lyrics Englishදුරකතනයකින් Lyricsදුරකතනයකින් ගීතයේ පද පෙළLyrics With TransliterationH R Jothipala SongsH R Jothipala LyricsJothipala LyricsJothipala Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Durakathanayakin" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Durakathanayakin" by H R Jothipala

Song Video