Gimhane Hada
Song Details: Singer & Composer Information
Gimhane Hada Lyrics in Sinhala (ගිම්හානේ හද ගී පද) and English by Anjalin Gunathilaka and H R Jothipala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Gimhane Hada
🎤 SINGER
👁️ VIEWS
10
Gimhane Hada Lyrics
(Gimhaane hada niwuna madura wasanthaya maewuna)...//
Paawena nil kandu raellae meedum salu aethirillae
daethin daethama ethuna
Gimhaane hada niwuna madura wasanthaya maewuna
Sudu sanda wiyane chandana aranae thaaraaka mal thurulae
Laa hiru kiranae dedunu sewane hit yaawena mangallae
Jeevana thotupala soyaa aedenathuru aadaraye ran naukaa
aethata ingilena sudu parawiyenae aasiri geethaya gayanaa
Gimhaane hada niwuna madura wasanthaya maewuna
Gimhaane hada niwuna madura wasanthaya maewuna
Pera ath bhawayaka balaaporottuwa me bhawayae hamuwuwaa
Nethusara anjana tholpethi rangana heta dawask gena sithuna
Pubudu hinaawata kaekulu kathaawata ashaawae mala pipunaa
Gangule diya raeli pawanae saenakeli aadarayata subha paetuwawa
(Gimhaane hada niwuna madura wasanthaya maewuna)...//
Paawena nil kandu raellae meedum salu aethirillae
daethin daethama ethuna
Gimhaane hada niwuna madura wasanthaya maewuna
Gimhaane hada niwuna madura wasanthaya maewunaගිම්හානේ හද ගී පද
චිත්‍රපටය : සුදු පරවියෝ (1977)
(ගිම්හානේ හද නිවුනා මදුර වසන්තය මැවුනා)...//
පාවෙන නිල් කඳු රැල්ලේ මීදුම් සළු ඇතිරිල්ලේ
දෑතින් දෑතම එතුනා
ගිම්හානේ හද නිවුනා මදුර වසන්තය මැවුනා
සුදු සඳ වියනේ චන්දන අරනේ තාරකා මල් තුරුලේ
ලා හිරු කිරනේ දේදුණු සෙවනේ හිත් යාවෙන මංගල්ලේ
ජීවන තොටුපල සොයා ඇදෙනතුරු ආදරයේ රන් නෞකා
ඈතට ඉඟිලෙන සුදු පරවියෙනේ ආසිරි ගීතය ගයනා
ගිම්හානේ හද නිවුනා මදුර වසන්තය මැවුනා
ගිම්හානේ හද නිවුනා මදුර වසන්තය මැවුනා
පෙර අත් භවයක බලාපොරොත්තුව මේ භවයේ හමුවූවා
නෙතුසර අංජන තොල්පෙති රංගන හෙට දවසක් ගැන සිතුනා
පුබුදු හිනාවට කැකුළු කතාවට අශාවේ මල පිපුනා
ගඟුලෙ දිය රැලි පවනෙ සැනකෙලී ආදරයට සුභපැතුවා
(ගිම්හානේ හද නිවුනා මදුර වසන්තය මැවුනා)...//
පාවෙන නිල් කඳු රැල්ලේ මීදුම් සළු ඇතිරිල්ලේ
දෑතින් දෑතම එතුනා
ගිම්හානේ හද නිවුනා මදුර වසන්තය මැවුනා
ගිම්හානේ හද නිවුනා මදුර වසන්තය මැවුනාFrequently Asked Questions
Who sang Gimhane Hada?
Anjalin Gunathilaka performed Gimhane Hada. Anjalin Gunathilaka is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Gimhane Hada complete lyrics?
You can find the complete Gimhane Hada lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Gimhane Hada?
Gimhane Hada has been viewed 10 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ ගිම්හානේ හද ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ ගිම්හානේ හද ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Gimhane Hada LyricsGimhane Hada Song LyricsGimhane Hada Lyrics Englishගිම්හානේ හද Lyricsගිම්හානේ හද ගීතයේ පද පෙළLyrics With TransliterationAnjalin Gunathilaka SongsAnjalin Gunathilaka LyricsGunathilaka LyricsGunathilaka Song Lyrics
Comments & Discussion
Share your thoughts about "Gimhane Hada" or discuss the lyrics with other music lovers.
Loading comments...
More from Anjalin Gunathilaka
- Aayamma Kothana Giya Lyrics15 views
- Adarawanthayeki Lyrics6 views
- Adarayen Wen Weela Lyrics9 views
- Ale Mihira Penna Lyrics15 views
- Aluth Irak Aluth Sandak Lyrics6 views
- Ananga Ran Hee Lyrics9 views
- Dase Mage Sathapena Lyrics6 views
- Denna Priye Dathata Oya Datha Lyrics5 views
- Denuwan Bigun Lyrics6 views
- E Ran Kanda Pem Hada Gum Didi Lyrics7 views
- Honda Loku Hotal Gane (Loku Loku Hotal Gane) Lyrics8 views
- Honda Siriyawayi Lyrics9 views
- Kawada Ho Sasara Kathara Lyrics3 views
- Ma Pera Sasare Pathu Pathum Lyrics9 views
- Mal Hina Naganna Lyrics6 views
- Mee Pirunu Suwanda Mal Wane Lyrics50 views
- Miyuru Pem Madirawe Lyrics11 views
- Okada Wela Sitha Lyrics8 views
- Pemwathiyanne Pemwathiyanne Lyrics8 views
- Preme Deepashika Lyrics3 views
- Ran Pokunata Lyrics11 views
- Rayaka Andura Duru Wela Lyrics16 views
- Sagarayaki Adare Lyrics2 views
- Senehasa Pawa Lyrics12 views
- Sewane Kumbuk Sewane Lyrics5 views
- Situ Madure Ho Lyrics6 views
- Sudu Pata Meedum Galala Lyrics17 views
- Sulang Kurullo Lyrics3 views
- Susudu Ralle Walle Perali Lyrics7 views
- View All Songs65 songs
Popular Songs This Week
- 225 views
- 153 views
- 138 views
- 99 views
- 77 views
- 66 views
- 62 views
- 60 views
- 51 views
- 48 views