Hiru Nonageewa Raa Gewi Chithra Kumariye
Hiru Nonageewa Raa Gewi Chithra Kumariye Lyrics
Hiru nonagiwa rae gewi chithra kumariye
Rahase obayi mamayi mese hamu wu pahan raeye
Rae digu wewa kumariye //
Hiru nonagiwa rae gewi chithra kumariye
Ektam ge swarna mandire
Koduranawa pemkatha mumunanawa pemkatha
Sandaluthale swapna rajye liyalanawa pemlatha
Kumari ma digagami kumara suratha deru
Asipatha atha apa dinana thuru
Hiru nonagiwa rae gewi chithra kumariye
Anurapure rajadhaniye
Matu dinaye raew naga puwatha ape raew naga
Ektam ge sewana dun sene heta liyawae ithihase
Matu da thunsinhale dili babale warin ware
Gamini chithra kathandare
Hiru nonagiwa ....හිරු නොනගීවා රෑ ගෙවී චිත්‍රා කුමාරියේ ගී පද
හිරු නොනගීවා රෑ ගෙවී චිත්‍රා කුමාරියේ
රහසේ ඔබයි මමයි මෙසේ හමු වූ පහන් රැයේ
රැය දිගු වේවා කුමාරියේ //
හිරු නොනගීවා රෑ ගෙවී චිත්‍රා කුමාරියේ
එක්ටැම් ගේ ස්වර්ණ මන්දිරේ
කොඳුරනවා පෙම්කතා මුමුණනවා පෙම්කතා
සඳළුතලේ ස්වප්න රාජ්‍යයේ ලියලනවා පෙම්ලතා
කුමරී මා දීඝගාමිණි කුමරා සුරත දැරූ
අසිපත ඇත අප දිනන තුරු
හිරු නොනගීවා රෑ ගෙවී චිත්‍රා කුමාරියේ
අනුරපුරේ රාජධානියේ
මතු දිනයේ රැව් නඟා පුවත අපේ රැව් නඟා
එක්ටැම් ගේ සෙවන දුන් සෙනේ හෙට ලියැවේ ඉතිහාසේ
මතු දා තුන්සිංහලේ දිලී බැබළේ වරින් වරේ
ගාමිණි චිත්‍රා කතන්දරේ
හිරු නොනගීවා ....Frequently Asked Questions
Who sang Hiru Nonageewa Raa Gewi Chithra Kumariye?
H R Jothipala performed Hiru Nonageewa Raa Gewi Chithra Kumariye. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Hiru Nonageewa Raa Gewi Chithra Kumariye lyrics?
The lyrics for Hiru Nonageewa Raa Gewi Chithra Kumariye were written by Ajantha Ranasinghe. Ajantha Ranasinghe is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Where can I find Hiru Nonageewa Raa Gewi Chithra Kumariye complete lyrics?
You can find the complete Hiru Nonageewa Raa Gewi Chithra Kumariye lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Hiru Nonageewa Raa Gewi Chithra Kumariye?
Hiru Nonageewa Raa Gewi Chithra Kumariye has been viewed 5 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ හිරු නොනගීවා රෑ ගෙවී චිත්‍රා කුමාරියේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ හිරු නොනගීවා රෑ ගෙවී චිත්‍රා කුමාරියේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Hiru Nonageewa Raa Gewi Chithra Kumariye" or discuss the lyrics with other music lovers.
More from H R Jothipala
- Ale Mihira Penna Lyrics12 views
- Ashawe Ashawe Paaya Lyrics7 views
- Chin Chin Nona Lyrics13 views
- Daesehi Kandulu Meuwe Lyrics4 views
- Dase Wiman Dorin Lyrics6 views
- Dekkothin Dasin Lyrics15 views
- Denuwan Bigun Lyrics4 views
- Duppath Pohosath Lyrics10 views
- Hada Pura Rasa Nura Lyrics4 views
- Hada Santhane Lyrics8 views
- Idda Mal Kathawe Lyrics4 views
- Jara Mara Asse Lyrics6 views
- Me Ahalla Lyrics13 views
- Muni Pada Piyum Babalana Lyrics6 views
- Nil Ahase Umathu Wala Lyrics13 views
- Onna Babo Billa Lyrics2 views
- Pandam Alla Lyrics22 views
- Piliganna Mama Lyrics4 views
- Ra Heene Awada Lyrics5 views
- Rajakam Keruwath Lyrics5 views
- Ran Pokunata Lyrics9 views
- Rani Ruchirani Lyrics3 views
- Ranwan Sina Pe Lyrics7 views
- Run Run Run Ranganne Lyrics6 views
- Sagarayaki Adare Lyrics2 views
- Senehasa Pawa Lyrics12 views
- Sihina Vile Nilupuli Lyrics5 views
- Sugatha Lona Sambuddha Raja Lyrics12 views
- Thunlo Budun Wani Amma Lyrics5 views
- Watapita Balan Inna Lyrics4 views
- View All Songs304 songs
Popular Songs This Week
- 132 views
- 71 views
- 60 views
- 60 views
- 57 views
- 47 views
- 45 views
- 44 views
- 36 views
- 32 views