Hithe Dukak

Song Details: Singer & Composer Information
Hithe Dukak Lyrics in Sinhala (හිතේ දුකක් ගී පද) and English by H R Jothipala, written by Prema Keerthi De Alwis. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Hithe Dukak
🎤 SINGER
✍️ LYRICIST
👁️ VIEWS
2

Hithe Dukak Lyrics

Hithe dukak - nathi miniha
Me loke - dena gath miniha
Eya thamai duka nathi miniha
Ov ov eya thamai duka nathi miniha

Maeniyo ma naelavu aadare
Daekke nae daesin maage pae sene
Akkaage prem hinda e hema
Daenune nae preethiyeni jeevithe
Duk vanne nae ma - akka hinda - me saemada

Pipunu mala vage haadu di
Natati haemadene vi podee
Sthira nae meva nam saemada
Mala paravenna vage yai maeri
Naedaeyo ha me vasthu geniyanne nae api

හිතේ දුකක් ගී පද

හිතේ දුකක් - නැති මිනිහා
මේ ලෝකේ - දැන ගත් මිනිහා
එයා තමයි දුක නැති මිනිහා
ඔව් ඔව් එයා තමයි දුක නැති මිිනිහා

මෑණියො මා නැළවූ  ආදරේ
දැක්කෙ නෑ දෑසින් මාගේ පෑ සෙනේ
අක්කාගේ ප්‍රේෙම් හින්දා ඒ හැමා
දැනුනේ නෑ ප්‍රීතියෙනි ජීවිතේ
දුක් වන්නේ නෑ මා - අක්කා හින්දා - මේ සැමදා

පිපුනු මල වගෙ හාදු දී
නටති හැමදෙන වී පොදී
ස්ථිර නෑ මේවා නම් සැමදා
මල පරවෙන්නා වාගේ යයි මැරී
නෑදෑයෝ හා මේ වස්තු ගෙනියන්නේ නෑ අපි

Frequently Asked Questions

Who sang Hithe Dukak?

H R Jothipala performed Hithe Dukak. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Hithe Dukak lyrics?

The lyrics for Hithe Dukak were written by Prema Keerthi De Alwis. Prema Keerthi De Alwis is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Where can I find Hithe Dukak complete lyrics?

You can find the complete Hithe Dukak lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Hithe Dukak?

Hithe Dukak has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ හිතේ දුකක් ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ හිතේ දුකක් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Hithe Dukak LyricsHithe Dukak Song LyricsHithe Dukak Lyrics Englishහිතේ දුකක් Lyricsහිතේ දුකක් ගීතයේ පද පෙළLyrics With TransliterationH R Jothipala SongsH R Jothipala LyricsJothipala LyricsJothipala Song LyricsPrema Keerthi De Alwis Lyricist
Comments & Discussion

Share your thoughts about "Hithe Dukak" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Hithe Dukak" by H R Jothipala