Hitinna Poddak Hitinna

Song Details: Singer & Composer Information
Hitinna Poddak Hitinna Lyrics in Sinhala (හිටින්න පොඩ්ඩක් හිටින්න ගී පද) and English by H R Jothipala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Hitinna Poddak Hitinna
🎤 SINGER
👁️ VIEWS
6

Hitinna Poddak Hitinna Lyrics

Hitinna poddak hitinna
Duwanne ai oya
Paninna issara balanna
Paninne kohe kiya

Ochchara kenti giyothin
Vayasa yai oya
Lassana hamine poditta
Naki vei oya //

Hitinna poddak ....

Santha dantha unama
Ma langa jodu ve
Nonata kenti giyama
Mata hari palu ve //

Hitinna poddak ....

හිටින්න පොඩ්ඩක් හිටින්න ගී පද

හිටින්න පොඩ්ඩක් හිටින්න
දුවන්නේ ඇයි ඔයා
පනින්න ඉස්සර බලන්න
පනින්නේ කොහේ කියා

ඔච්චර කේන්ති ගියෝතින්
වයසට යයි ඔයා
ලස්සන හාමිනේ පොඩිත්ත
නාකි වෙයි ඔයා //

හිටින්න පොඩ්ඩක් ....

සාන්ත දාන්ත උනාම
මා ලඟ ජෝඩු වේ
නොනට කේන්ති ගියාම
මට හරි පාළු වේ //

හිටින්න පොඩ්ඩක් ....

Frequently Asked Questions

Who sang Hitinna Poddak Hitinna?

H R Jothipala performed Hitinna Poddak Hitinna. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Hitinna Poddak Hitinna complete lyrics?

You can find the complete Hitinna Poddak Hitinna lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Hitinna Poddak Hitinna?

Hitinna Poddak Hitinna has been viewed 6 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ හිටින්න පොඩ්ඩක් හිටින්න ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ හිටින්න පොඩ්ඩක් හිටින්න ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Hitinna Poddak Hitinna LyricsHitinna Poddak Hitinna Song LyricsHitinna Poddak Hitinna Lyrics Englishහිටින්න පොඩ්ඩක් හිටින්න Lyricsහිටින්න පොඩ්ඩක් හිටින්න ගීතයේ පද පෙළLyrics With TransliterationH R Jothipala SongsH R Jothipala LyricsJothipala LyricsJothipala Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Hitinna Poddak Hitinna" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Hitinna Poddak Hitinna" by H R Jothipala