Honda Siriyawayi
Song Details: Singer & Composer Information
Honda Siriyawayi Lyrics in Sinhala (හොඳ සිරියාවයි ගී පද) and English by Anjalin Gunathilaka and H R Jothipala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Honda Siriyawayi
🎤 SINGER
👁️ VIEWS
9
Honda Siriyawayi Lyrics
Honda siriyaavai aakaase - vaasanaavata aadare
Sanda taru paayai aakaase - vaasanaavata aadare
Ape aadare - aadare - ape aadare
Pemi suwa vindinu wage - preethiyak aeththae nae
Mage hada pem rasa uthurai - mooralaa eyai sene
Min mathu kisima dine - vedanaa dennai nae
Divi himiyen oba langa man - innemi paa sene
Rallai weralai vaagene - aetha yanne nae sene
Ape aadare - aadare - ape aadare
Pemi suwa vindinu wage - preethiyak aeththae nae
Mage hada pem rasa uthurai - mooralaa eyai sene
Nethu aga raeduna obae - ruva maeki yanne nae
Eka hitakin oba wetha man saemadaa langa wunaeහොඳ සිරියාවයි ගී පද
හොඳ සිරියාවයි ආකාසේ - වාසනාවට ආදරේ
සඳ තරු පායයි ආකාසේ - වාසනාවට ආදරේ
අපෙ ආදරේ - ආදරේ - අපෙ ආදරේ
පෙමි සුව විඳිනු වගේ - ප්‍රීතියක් ඇත්තේ නෑ
මගෙ හද පෙම් රස උතුරයි - මෝරලා එයි සෙනේ
මින් මතු කිසිම දිනේ - වේදනා දෙන්නේ නෑ
දිවි හිමියෙන් ඔබ ළඟ මං - ඉන්නෙමී පා සෙනේ
රැල්ලයි වෙරළයි වාගෙනේ - ඈත යන්නේ නෑ සෙනේ
අපෙ ආදරේ - ආදරේ - අපෙ ආදරේ
පෙමි සුව විඳිනු වගේ - ප්‍රීතියක් ඇත්තේ නෑ
මගෙ හද පෙම් රස උතුරයි - මෝරලා එයි සෙනේ
නෙතු අග රැදුන ඔබේ - රුව මැකී යන්නේ නෑ
එක හිතකින් ඔබ වෙත මං සෑමදා ළං වුණේFrequently Asked Questions
Who sang Honda Siriyawayi?
Anjalin Gunathilaka performed Honda Siriyawayi. Anjalin Gunathilaka is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Honda Siriyawayi complete lyrics?
You can find the complete Honda Siriyawayi lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Honda Siriyawayi?
Honda Siriyawayi has been viewed 9 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ හොඳ සිරියාවයි ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ හොඳ සිරියාවයි ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Honda Siriyawayi LyricsHonda Siriyawayi Song LyricsHonda Siriyawayi Lyrics Englishහොඳ සිරියාවයි Lyricsහොඳ සිරියාවයි ගීතයේ පද පෙළLyrics With TransliterationAnjalin Gunathilaka SongsAnjalin Gunathilaka LyricsGunathilaka LyricsGunathilaka Song Lyrics
Comments & Discussion
Share your thoughts about "Honda Siriyawayi" or discuss the lyrics with other music lovers.
Loading comments...
More from Anjalin Gunathilaka
- Aayamma Kothana Giya Lyrics15 views
- Adarawanthayeki Lyrics6 views
- Adarayen Wen Weela Lyrics9 views
- Ale Mihira Penna Lyrics15 views
- Aluth Irak Aluth Sandak Lyrics6 views
- Ananga Ran Hee Lyrics9 views
- Dase Mage Sathapena Lyrics6 views
- Denna Priye Dathata Oya Datha Lyrics5 views
- Denuwan Bigun Lyrics6 views
- E Ran Kanda Pem Hada Gum Didi Lyrics7 views
- Gimhane Hada Lyrics10 views
- Honda Loku Hotal Gane (Loku Loku Hotal Gane) Lyrics8 views
- Kawada Ho Sasara Kathara Lyrics3 views
- Ma Pera Sasare Pathu Pathum Lyrics9 views
- Mal Hina Naganna Lyrics6 views
- Mee Pirunu Suwanda Mal Wane Lyrics50 views
- Miyuru Pem Madirawe Lyrics11 views
- Okada Wela Sitha Lyrics8 views
- Pemwathiyanne Pemwathiyanne Lyrics8 views
- Preme Deepashika Lyrics3 views
- Ran Pokunata Lyrics11 views
- Rayaka Andura Duru Wela Lyrics16 views
- Sagarayaki Adare Lyrics2 views
- Senehasa Pawa Lyrics12 views
- Sewane Kumbuk Sewane Lyrics5 views
- Situ Madure Ho Lyrics6 views
- Sudu Pata Meedum Galala Lyrics17 views
- Sulang Kurullo Lyrics3 views
- Susudu Ralle Walle Perali Lyrics7 views
- View All Songs65 songs
Popular Songs This Week
- 225 views
- 153 views
- 138 views
- 99 views
- 77 views
- 66 views
- 62 views
- 60 views
- 51 views
- 48 views