Ira Sanda Wandala Neth Deka Arala

Song Details: Singer & Composer Information
Ira Sanda Wandala Neth Deka Arala Lyrics in Sinhala (ඉර සඳ වැදලා නෙත් දෙක ඇරලා ගී පද) and English by Anjalin Gunathilaka and H R Jothipala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Ira Sanda Wandala Neth Deka Arala
👁️ VIEWS
12

Ira Sanda Wandala Neth Deka Arala Lyrics

Adare Adare Adare

Ira sanda vedala neth deka erala
Atha obe nalale tiya
Hadavatha sapura pawasami idura
Mama adarei kiya
Mage sitha senasi seka biya venasi
Ghanadura pahava giya
Mama oba aduna piligami idura
Mata adarei kiya

Sathara diganthe soduru wasanthe
Oya muhunahi dakimi
Asipiya nohera denethehi sathapa
Obe ruva mama rakimi

Ira sanda vedala ....

Mulu lova matthe mage yai kiwa haki
Oba pamanai aththe
Oba ma langa nam jeevithayata vena
Kisiwak ida naththe

Ira sanda vedala ....

ඉර සඳ වැදලා නෙත් දෙක ඇරලා ගී පද

ආදරේ ආදරේ ආදරේ

ඉර සඳ වැදලා නෙත් දෙක ඇරලා
අත ඔබෙ නලලේ තියා
හදවත සපුරා පවසමි ඉදුරා
මම ආදරෙයි කියා
මගෙ සිත සැනසී සැක බිය වැනසී
ඝණදුර පහව ගියා
මම ඔබ අදුනා පිලිගමි ඉදුරා
මට ආදරෙයි කියා

සතර දිගන්තේ සොදුරු වසන්තේ
ඔය මුහුණෙහි දකිමි
ඇසිපිය නොහැරා දෙනෙතෙහි සතපා
ඔබෙ රුව මම රකිමි

ඉර සඳ වැදලා ....

මුළු ලොව මත්තේ මගෙ යැයි කිව හැකි
ඔබ පමණයි ඇත්තේ
ඔබ මා ලඟ නම් ජීවිතයට වෙන
කිසිවක් ඉඩ නැත්තේ

ඉර සඳ වැදලා ....

Frequently Asked Questions

Who sang Ira Sanda Wandala Neth Deka Arala?

Anjalin Gunathilaka performed Ira Sanda Wandala Neth Deka Arala. Anjalin Gunathilaka is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Ira Sanda Wandala Neth Deka Arala complete lyrics?

You can find the complete Ira Sanda Wandala Neth Deka Arala lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Ira Sanda Wandala Neth Deka Arala?

Ira Sanda Wandala Neth Deka Arala has been viewed 12 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ඉර සඳ වැදලා නෙත් දෙක ඇරලා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ඉර සඳ වැදලා නෙත් දෙක ඇරලා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Ira Sanda Wandala Neth Deka Arala LyricsIra Sanda Wandala Neth Deka Arala Song LyricsIra Sanda Wandala Neth Deka Arala Lyrics Englishඉර සඳ වැදලා නෙත් දෙක ඇරලා Lyricsඉර සඳ වැදලා නෙත් දෙක ඇරලා ගීතයේ පද පෙළLyrics With TransliterationAnjalin Gunathilaka SongsAnjalin Gunathilaka LyricsGunathilaka LyricsGunathilaka Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Ira Sanda Wandala Neth Deka Arala" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Ira Sanda Wandala Neth Deka Arala" by Anjalin Gunathilaka