Jewithe Mal Yahanaawaki

Song Details: Singer & Composer Information
Jewithe Mal Yahanaawaki Lyrics in Sinhala (ජීවිතේ මල් යහනාවකි ගී පද) and English by H R Jothipala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Jewithe Mal Yahanaawaki
🎤 SINGER
👁️ VIEWS
0

Jewithe Mal Yahanaawaki Lyrics

Jeevithe mal yahanavaki me lowe
Shoke wi handa inna kaale me nowe
Yaayi yaayi hippi hippi
Yaayi yaayi ya...

Oba sinavunoth lowa sinavuna
Api haduwothin lowa handanne ne
Daen wen wa yanne ne api
E nisa handanne ne santhoshenmai api
Yaayi yaayi...

Sangeetha we prema ahare
Man gayannemi geetha oba natannako
Yali oba gayannako geetha
Mama natannemi
Yaayi yaayi...

ජීවිතේ මල් යහනාවකි ගී පද

ජීවිතේ මල් යහනාවකි මේ ලොවේ
ශෝකේ වී හඞා ඉන්න කාලේ මේ නොවේ
යායි යායි හිප්පි හිප්පි
යායි යායි යා...

ඔබ සිනාවුණොත් ලොව සිනාවුණා
අපි හැඩුවොතින් ලොව හඞන්නේ නෑ
දැන් වෙන් ව යන්නේ නෑ අපි
ඒ නිසා හඞන්නේ නෑ සන්තෝෂෙන්මයි අපි
යායි යායි...

සංගීත වේ ප්‍රේම අහරේ
මං ගයන්නෙමි ගීත ඔබ නටන්නකෝ
යළි ඔබ ගයන්නකෝ ගීත
මම නටන්නෙමි
යායි යායි....

Frequently Asked Questions

Who sang Jewithe Mal Yahanaawaki?

H R Jothipala performed Jewithe Mal Yahanaawaki. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Jewithe Mal Yahanaawaki complete lyrics?

You can find the complete Jewithe Mal Yahanaawaki lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Jewithe Mal Yahanaawaki?

Jewithe Mal Yahanaawaki has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ජීවිතේ මල් යහනාවකි ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ජීවිතේ මල් යහනාවකි ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Jewithe Mal Yahanaawaki LyricsJewithe Mal Yahanaawaki Song LyricsJewithe Mal Yahanaawaki Lyrics Englishජීවිතේ මල් යහනාවකි Lyricsජීවිතේ මල් යහනාවකි ගීතයේ පද පෙළLyrics With TransliterationH R Jothipala SongsH R Jothipala LyricsJothipala LyricsJothipala Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Jewithe Mal Yahanaawaki" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Jewithe Mal Yahanaawaki" by H R Jothipala