Song Details: Singer & Composer Information
Kalak Thisse Lyrics in Sinhala (කලක් තිස්සේ ගී පද) and English by Anjalin Gunathilaka and H R Jothipala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Kalak Thisse
👁️ VIEWS
10

Kalak Thisse Lyrics

(Kalak thisse hitak pathle
Malak pipila gilihee vatune
Thushara path walin viyakee
Kiya peve viyogayakee...//)

Kalak thisse hitak pathule
Pipi ranwan malak gilune

Nethin netha me gatee goluwe
Pathum sangvegayen musuwe
(Diwa reya me gevi yanne...//)
Nida nonida pahan vanne

Kalak thisse....

Lowe ipadi mese thani vee
Dukin bara vee paraajitha vee
(Hithe sanka niva mage...//)
Priya mokado giye ven vee

Kalak thisse....//

කලක් තිස්සේ ගී පද

(කලක් තිස්සේ හිතක් පත්ලේ
මලක් පිපිලා ගිලීහී වැටුණේ
තුෂාරා පත් වලින් වියැකී
කියා පෑවේ වියෝගයකී...//)

කලක් තිස්සේ හිතක් පතුලේ
පිපී රන්වන් මලක් ගිලුනේ

නෙතින් නෙත මේ ගැටී ගොළුවේ
පැතුම් සංවේගයෙන් මුසුවේ
(දිවා රැය මේ ගෙවී යන්නේ...//)
නිදා නොනිදා පහන් වන්නේ

කලක් තිස්සේ....

ලොවේ ඉපදී මෙසේ තනි වී
දුකින් බර වී පරාජිත වී
(හිතේ සංකා නිවා මාගේ...//)
ප්‍රියා මොකදෝ ගියේ වෙන් වී

කලක් තිස්සේ....//

Frequently Asked Questions

Who sang Kalak Thisse?

Anjalin Gunathilaka performed Kalak Thisse. Anjalin Gunathilaka is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Kalak Thisse complete lyrics?

You can find the complete Kalak Thisse lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Kalak Thisse?

Kalak Thisse has been viewed 10 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ කලක් තිස්සේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ කලක් තිස්සේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Kalak Thisse LyricsKalak Thisse Song LyricsKalak Thisse Lyrics Englishකලක් තිස්සේ Lyricsකලක් තිස්සේ ගීතයේ පද පෙළLyrics With TransliterationAnjalin Gunathilaka SongsAnjalin Gunathilaka LyricsGunathilaka LyricsGunathilaka Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Kalak Thisse" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Kalak Thisse" by Anjalin Gunathilaka

Song Video