Kandulal Sala
Kandulal Sala Lyrics
Kandulal sala deneth piyavili nahavila obe
Ai mihiriye thani vi kiwa mana kalpana lowe
Kandulal sala deneth piyavili nahavila obe
Mathuve sihin susum reli hada vil diye mage
Kisiwak lowe venath netha mata oba tharam age
Rajini obai udariye mage dilindu lokaye
Ai mihiriye thani vi kiwa mana kalpana lowe
Kandulal sala deneth piyavili nahavila obe
Ma vesena thuru lowe oba kisi dinaka thani nowe
Hamu venna enu priye ada men mathuda me bhawe
Piliganne ma rajek lesa sanasa dayaviye
Ai mihiriye thani vi kiwa mana kalpana lowe
Kandulal sala deneth piyavili nahavila obeකඳුලැල් සලා ගී පද
කඳුලැල් සලා දෙනෙත් පියවිලි නැහැවිලා ඔබේ
ඇයි මිහිරියෙ තනි වී කිව මැන කල්පනා ලොවේ
කඳුලැල් සලා දෙනෙත් පියවිලි නැහැවිලා ඔබේ
මතුවේ සිහින් සුසුම් රැළි හද විල් දියේ මගේ
කිසිවක් ලොවේ වෙනත් නැත මට ඔබ තරම් අගේ
රැජිණී ඔබයි උදාරියේ මගේ දිළිඳු ලෝකයේ
ඇයි මිහිරියෙ තනි වී කිව මැන කල්පනා ලොවේ
කඳුලැල් සලා දෙනෙත් පියවිලි නැහැවිලා ඔබේ
මා වෙසෙන තුරු ලොවේ ඔබ කිසි දිනක තනි නොවේ
හමු වෙන්න එනු ප්‍රියේ අද මෙන් මතුද මේ භවේ
පිළිගන්න මා රජෙක් ලෙස සනසා දයාවියේ
ඇයි මිහිරියෙ තනි වී කිව මැන කල්පනා ලොවේ
කඳුලැල් සලා දෙනෙත් පියවිලි නැහැවිලා ඔබේFrequently Asked Questions
Who sang Kandulal Sala?
H R Jothipala performed Kandulal Sala. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Kandulal Sala lyrics?
The lyrics for Kandulal Sala were written by Prema Keerthi De Alwis. Prema Keerthi De Alwis is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Where can I find Kandulal Sala complete lyrics?
You can find the complete Kandulal Sala lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Kandulal Sala?
Kandulal Sala has been viewed 9 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ කඳුලැල් සලා ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ කඳුලැල් සලා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Kandulal Sala" or discuss the lyrics with other music lovers.
More from H R Jothipala
- Ale Mihira Penna Lyrics12 views
- Ashawe Ashawe Paaya Lyrics7 views
- Chin Chin Nona Lyrics13 views
- Daesehi Kandulu Meuwe Lyrics4 views
- Dase Wiman Dorin Lyrics6 views
- Dekkothin Dasin Lyrics15 views
- Denuwan Bigun Lyrics4 views
- Duppath Pohosath Lyrics10 views
- Hada Pura Rasa Nura Lyrics4 views
- Hada Santhane Lyrics8 views
- Idda Mal Kathawe Lyrics4 views
- Jara Mara Asse Lyrics6 views
- Me Ahalla Lyrics13 views
- Muni Pada Piyum Babalana Lyrics6 views
- Nil Ahase Umathu Wala Lyrics13 views
- Onna Babo Billa Lyrics2 views
- Pandam Alla Lyrics22 views
- Piliganna Mama Lyrics4 views
- Ra Heene Awada Lyrics5 views
- Rajakam Keruwath Lyrics5 views
- Ran Pokunata Lyrics9 views
- Rani Ruchirani Lyrics3 views
- Ranwan Sina Pe Lyrics7 views
- Run Run Run Ranganne Lyrics6 views
- Sagarayaki Adare Lyrics2 views
- Senehasa Pawa Lyrics12 views
- Sihina Vile Nilupuli Lyrics5 views
- Sugatha Lona Sambuddha Raja Lyrics12 views
- Thunlo Budun Wani Amma Lyrics5 views
- Watapita Balan Inna Lyrics4 views
- View All Songs304 songs
Popular Songs This Week
- 132 views
- 71 views
- 60 views
- 60 views
- 57 views
- 47 views
- 45 views
- 44 views
- 36 views
- 32 views