Kiwemi Oba Hata Lyrics in Sinhala (කීවෙමි ඔබ හට ගී පද) and English by HR Jothipala. This page includes the Sinhala lyrics and English transliteration. Kiwemi Oba Hata is a Sinhala song performed by HR Jothipala. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Kiwemi Oba Hata |
|---|---|
| SINGER | HR Jothipala |
| VIEWS | 6 |
| UPDATED |
Keewemi oba hata siya dahas wara
Oba netha ma hata kan dunne
Wenathaka balala wena ath pathala
Oba ada asarana wi inne
Sitha wena athakata waradaka bandunama
Pembarayaa netha hadunnenne
Hadakata duk di ee hada thanikota
Kumata da duk di lathawenne
Mini muthu abharana patapili wasthu
Kotharam thibunath kumata priye
Piwithuru aadara guna dam surakina
Pembarayaa devi keneki loweකීවෙමි ඔබ හට සිය දහස් වර
ඔබ නැත මා හට කන් දුන්නේ
වෙනතක බලලා වෙන අත් පතලා
ඔබ අද අසරණ වී ඉන්නේ
සිත වෙන අතකට වරදක බැඳුනම
පෙම්බරයා නැත හඳුනන්නේ
හදකට දුක් දී ඒ හද තනිකොට
කුමටද දුක් දී ලතැවෙන්නේ
මිණි මුතු අභරණ පටපිිළි වස්තුව
කොතරම් තිබුණත් කුමට ප්‍රියේ
පිවිතුරු ආදර ගුණ දම් සුරකින
පෙම්බරයා දෙවි කෙනෙකි ලොවේ