Lokaye Wenas Une
Song Details: Singer & Composer Information
Lokaye Wenas Une Lyrics in Sinhala (ලෝකයේ වෙනස් උනේ ගී පද) and English by H R Jothipala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Lokaye Wenas Une
🎤 SINGER
👁️ VIEWS
5
Lokaye Wenas Une Lyrics
(Lokaye venas une
Minihadho..deviyadho).....///
Adare namin ma thawe...dawe...
Lokaye venas une
Minihadho deviyadho
Mewan maha polo thale
Matath himi yamak athe
E venuven ma jeewath wanne
Lokaye venas une
Minihadho..deviyadho
Adare namin ma thawe...dawe...
Lokaye venas une
Minihadho deviyadho
Sitak gosin sitak welai
Yameku kipi akul helai
Adara ganga nae...in nawathenne
Lokaye venas une ...ලෝකයේ වෙනස් උනේ ගී පද
(ලෝකයේ වෙනස් උනේ
මිනිහදෝ..දෙවියදෝ).....///
ආදරේ නමින් මා තැවේ...දැවේ...
ලෝකයේ වෙනස් උනේ
මිනිහදෝ දෙවියාදෝ
මෙවන් මහා පොළෝ තලේ
මටත් හිමි යමක් ඇතේ
ඒ වෙනුවෙන් මා ජීවත් වන්නේ
ලෝකයේ වෙනස් උනේ
මිනිහදෝ..දෙවියදෝ
ආදරේ නමින් මා තැවේ...දැවේ...
ලෝකයේ වෙනස් උනේ
මිනිහදෝ දෙවියාදෝ
සිතක් ගොසින් සිතක් වෙලයි
යමෙකු කිපී අකුල් හෙලයි
ආදර ගඟ නෑ...ඉන් නැවතෙන්නේ
ලෝකයේ වෙනස් උනේ .../Frequently Asked Questions
Who sang Lokaye Wenas Une?
H R Jothipala performed Lokaye Wenas Une. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Lokaye Wenas Une complete lyrics?
You can find the complete Lokaye Wenas Une lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Lokaye Wenas Une?
Lokaye Wenas Une has been viewed 5 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ ලෝකයේ වෙනස් උනේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ ලෝකයේ වෙනස් උනේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Lokaye Wenas Une LyricsLokaye Wenas Une Song LyricsLokaye Wenas Une Lyrics Englishලෝකයේ වෙනස් උනේ Lyricsලෝකයේ වෙනස් උනේ ගීතයේ පද පෙළLyrics With TransliterationH R Jothipala SongsH R Jothipala LyricsJothipala LyricsJothipala Song Lyrics
Comments & Discussion
Share your thoughts about "Lokaye Wenas Une" or discuss the lyrics with other music lovers.
Loading comments...
Song Video
More from H R Jothipala
- Ale Mihira Penna Lyrics15 views
- Ashawe Ashawe Paaya Lyrics7 views
- Chin Chin Nona Lyrics13 views
- Daesehi Kandulu Meuwe Lyrics4 views
- Dase Wiman Dorin Lyrics9 views
- Dekkothin Dasin Lyrics15 views
- Denuwan Bigun Lyrics4 views
- Duppath Pohosath Lyrics10 views
- Hada Pura Rasa Nura Lyrics4 views
- Hada Santhane Lyrics8 views
- Idda Mal Kathawe Lyrics4 views
- Jara Mara Asse Lyrics6 views
- Me Ahalla Lyrics13 views
- Muni Pada Piyum Babalana Lyrics6 views
- Nil Ahase Umathu Wala Lyrics14 views
- Onna Babo Billa Lyrics2 views
- Pandam Alla Lyrics24 views
- Piliganna Mama Lyrics4 views
- Ra Heene Awada Lyrics6 views
- Rajakam Keruwath Lyrics5 views
- Ran Pokunata Lyrics10 views
- Rani Ruchirani Lyrics3 views
- Ranwan Sina Pe Lyrics7 views
- Run Run Run Ranganne Lyrics7 views
- Sagarayaki Adare Lyrics2 views
- Senehasa Pawa Lyrics12 views
- Sihina Vile Nilupuli Lyrics5 views
- Sugatha Lona Sambuddha Raja Lyrics13 views
- Thunlo Budun Wani Amma Lyrics5 views
- Watapita Balan Inna Lyrics4 views
- View All Songs304 songs
Popular Songs This Week
- 121 views
- 64 views
- 52 views
- 52 views
- 48 views
- 45 views
- 42 views
- 39 views
- 34 views
- 33 views