Loketa Lokka
Loketa Lokka Lyrics
Loketa lokka man tamai gama duniyawe
Me wage lokukam kawuru karavida lankave
Handata roket eka aran giye man
Hade light eka high keruwe man
E wada ohelata purudu kare man
Loketa lokka...
Mama hulangillen ali peralanawa
Mage piti alle trolley bus yanawa
Mage oluwa uda nev navatinawa
Mama kata ariyama lokema helleyi
Mage adi parata polavat hil veyi
Mage husmata kalu gal gini delveyi
Hade light eka...
Ira payannata mama ana denne
Mama kiwamai eka bahinne
Mamai ire rashmiya sadanne
Kochchiyak mama hatarata nevwa
Mama mahaweli ganga ugurata biwwa
Piduruthalagala ussala tibba
Hade light eka..ලෝකෙට ලොක්කා ගී පද
ලෝකෙට ලොක්කා මං තමයි ගම දුනියාවේ
මේ වගෙ ලොකුකම් කවුරු කරාවිද ලංකාවේ
හඳට රොකට් එක අරන් ගියේ මං
හදේ ලයිට් එක හයි කෙරුවේ මං
ඒ වැඩ ඔහෙලට පුරුදු කරේ මං
ලෝකෙට ලොක්කා...
මම හුලැඟිල්ලෙන් අලි පෙරලනවා
මගෙ පිටි අල්ලේ ට්‍රොලි බස් යනවා
මගේ ඔළුව උඩ නැව් නවතිනවා
මම කට ඇරියම ලෝකෙම හෙල්ලෙයි
මගෙ අඩි පාරට පොලවත් හිල් වෙයි
මගෙ හුස්මට කළු ගල් ගිනි දැල්වෙයි
හදේ ලයිට් එක...
ඉර පායන්නට මම අණ දෙන්නේ
මම කීවාමයි ඒක බහින්නේ
මමයි ඉරේ රශ්මිය සාදන්නේ
කෝච්චියක් මම හතරට නැව්වා
මම මහවැලි ගඟ උගුරට බිව්වා
පිදුරුතලාගල උස්සල තිබ්බා
හදේ ලයිට් එක..
Frequently Asked Questions
Who sang Loketa Lokka?
H R Jothipala performed Loketa Lokka. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Loketa Lokka lyrics?
The lyrics for Loketa Lokka were written by Prema Keerthi De Alwis. Prema Keerthi De Alwis is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Where can I find Loketa Lokka complete lyrics?
You can find the complete Loketa Lokka lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Loketa Lokka?
Loketa Lokka has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ ලෝකෙට ලොක්කා ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ ලෝකෙට ලොක්කා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Loketa Lokka" or discuss the lyrics with other music lovers.
More from H R Jothipala
- Ale Mihira Penna Lyrics12 views
- Ashawe Ashawe Paaya Lyrics7 views
- Chin Chin Nona Lyrics13 views
- Daesehi Kandulu Meuwe Lyrics4 views
- Dase Wiman Dorin Lyrics6 views
- Dekkothin Dasin Lyrics15 views
- Denuwan Bigun Lyrics4 views
- Duppath Pohosath Lyrics10 views
- Hada Pura Rasa Nura Lyrics4 views
- Hada Santhane Lyrics8 views
- Idda Mal Kathawe Lyrics4 views
- Jara Mara Asse Lyrics6 views
- Me Ahalla Lyrics13 views
- Muni Pada Piyum Babalana Lyrics6 views
- Nil Ahase Umathu Wala Lyrics14 views
- Onna Babo Billa Lyrics2 views
- Pandam Alla Lyrics22 views
- Piliganna Mama Lyrics4 views
- Ra Heene Awada Lyrics5 views
- Rajakam Keruwath Lyrics5 views
- Ran Pokunata Lyrics10 views
- Rani Ruchirani Lyrics3 views
- Ranwan Sina Pe Lyrics7 views
- Run Run Run Ranganne Lyrics6 views
- Sagarayaki Adare Lyrics2 views
- Senehasa Pawa Lyrics12 views
- Sihina Vile Nilupuli Lyrics5 views
- Sugatha Lona Sambuddha Raja Lyrics12 views
- Thunlo Budun Wani Amma Lyrics5 views
- Watapita Balan Inna Lyrics4 views
- View All Songs304 songs
Popular Songs This Week
- 132 views
- 71 views
- 60 views
- 60 views
- 57 views
- 47 views
- 45 views
- 44 views
- 36 views
- 32 views