Song Details: Singer & Composer Information
Lusi Lusi None Lyrics in Sinhala (ලුසී ලුසී නෝනේ ගී පද) and English by H R Jothipala and Milton Perera. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Lusi Lusi None
👁️ VIEWS
7

Lusi Lusi None Lyrics

Lusi Lusi none mage Lisi none
Monawada one kiya diyalla
Lai lai none podi somi none
Mangala kaale ibe ewlla

Lassana lamissiyan e wagema gatissiyan
Dakkama mahansi yado
As deka pahantire - adareta kanthi we
Hadawatha kandamak do

Papuata pawan salai - mulu gamema magul geyai
Ne kisi dukath danenne
Depalata amurthayai - jeewithema swargayai
Dan api winoda wanne

ලුසී ලුසී නෝනේ ගී පද

ලුසී ලුසී නෝනේ මගේ ලිසී නෝනේ
මොනවද ඕනේ කියා දියල්ලා
ලයි ලයි නෝනේ පොඩී සොමී නෝනේ
මංගල කාලේ ඉබේ ඇව්ල්ලා

ලස්සන ලමිස්සියන් ඒ වගේම ගැටිස්සියන්
දැක්කම මහන්සි යාදෝ
ඇස් දෙක පහන්තිරේ - ආදරේට කාන්ති වේ
හදවත කාන්දමක් දෝ

පපුවට පවන් සළයි - මුළු ගමේම මගුල් ගෙයයි
නෑ කිසි දුකත් දැනෙන්නේ
දෙපළට අමුර්තයයි - ජීවිතේම ස්වර්ගයයි
දැන් අපි විනෝද වන්නේ

Frequently Asked Questions

Who sang Lusi Lusi None?

H R Jothipala performed Lusi Lusi None. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Lusi Lusi None complete lyrics?

You can find the complete Lusi Lusi None lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Lusi Lusi None?

Lusi Lusi None has been viewed 7 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ලුසී ලුසී නෝනේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ලුසී ලුසී නෝනේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Lusi Lusi None LyricsLusi Lusi None Song LyricsLusi Lusi None Lyrics Englishලුසී ලුසී නෝනේ Lyricsලුසී ලුසී නෝනේ ගීතයේ පද පෙළLyrics With TransliterationH R Jothipala SongsH R Jothipala LyricsJothipala LyricsJothipala Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Lusi Lusi None" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Lusi Lusi None" by H R Jothipala