Ma inne andhakare dan
Iwasanna bae me taram
Adare semada una sun
Vindaganna vedanava pem //
Ma sathu malige panavagae
Rakebala adaren semada
Ai oya gena giye
Vinda dara inna bae ma sithe
Vedanava ... //
Ma inne ....
Oba nisa ma helu kandulali
Dinapata sagare vagenae
Diyasuli ei naga
Valuka katare ma ennemi
Oba pata ... //
Ma inne ....මා ඉන්නේ අන්ධකාරේ දැන්
ඉවසන්න බෑ මේ තරම්
ආදරේ සැමදා උනා සුන්
විඳගන්න වේදනාව පෙම් //
මා සතු මාළිගේ පනවාගේ
රැකබලා ආදරෙන් සැමදා
ඇයි ඹයා ගෙන ගියේ
විඳ දරා ඉන්න බෑ මා සිතේ
වේදනා ... //
මා ඉන්නේ ....
ඔබ නිසා මා හෙළූ කඳුළැලි
දිනපතා සාගරේ වාගෙනේ
දියසුළි එයි නගා
වාලුකා කතරේ මා එන්නෙමි
ඔබ පතා ... //
මා ඉන්නේ ....
H R Jothipala performed Ma Inne Andakare Dan. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
You can find the complete Ma Inne Andakare Dan lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
Ma Inne Andakare Dan has been viewed 13 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
ඔව්, මෙම වෙබ් අඩවියේ මා ඉන්නේ අන්ධකාරේ දැන් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Ma Inne Andakare Dan" or discuss the lyrics with other music lovers.