Mal Ethanoo

Song Details: Singer & Composer Information
Mal Ethanoo Lyrics in Sinhala (මල් එතනෝ ගී පද) and English by H R Jothipala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Mal Ethanoo
🎤 SINGER
👁️ VIEWS
0

Mal Ethanoo Lyrics

Pun sanda rantharu gilihedden
Sundara laa hiru nonagedden
Oba maa langa nirathuru pasuwedden
Neth pahanin pela eliwedden
Mal ethano - priya mal ethano
Mage hada oba langa mal ethano

Gela wata kara hath iri vetila
Adasanda nalalehi atha obala
Obe detholanga naa dalu paha gahila
Muvathula gajamuthu atha pirila

Ukulu mukulu dena kakulu
Sinaa ekalu vemin muva thurulu vuna
Nilmni kalmen balmen helana
Maa pinkala bava mata hanguuna

මල් එතනෝ ගී පද

පුන් සඳ රන්තරු ගිලිහෙද්දෙන්
සුන්දර ළා හිරු නොනැගෙද්දෙන්
ඔබ මා ළඟ නිරතුරු පසුවෙද්දෙන්
නෙත් පහනින් පැල එළිවෙද්දෙන්
මල් එතනෝ - ප්‍රිය මල් එතනෝ
මගෙ හද ඔබ ළඟ මල් එතනෝ

ගෙල වට කර හත් ඉරි වැටිලා
අඞසඳ නළලෙහි ඇත ඔබලා
ඔබේ දෙතොළඟ නා දළු පැහැ ගැහිලා
මුවතුල ගජමුතු ඇත පිරිලා

උකුළු මුකුළු දෙන කැකුළු
සිනා එකලු වෙමින් මුව තුරුළු වුණා
නිල්මිණි කැල්මෙන් බැල්මෙන් හෙළනා
මා පිංකළ බව මට හැඟුණා

Frequently Asked Questions

Who sang Mal Ethanoo?

H R Jothipala performed Mal Ethanoo. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Mal Ethanoo complete lyrics?

You can find the complete Mal Ethanoo lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Mal Ethanoo?

Mal Ethanoo has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ මල් එතනෝ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ මල් එතනෝ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Mal Ethanoo LyricsMal Ethanoo Song LyricsMal Ethanoo Lyrics Englishමල් එතනෝ Lyricsමල් එතනෝ ගීතයේ පද පෙළLyrics With TransliterationH R Jothipala SongsH R Jothipala LyricsJothipala LyricsJothipala Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Mal Ethanoo" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Mal Ethanoo" by H R Jothipala