Mal Hee Gena Ei Mal Saraa

Song Details: Singer & Composer Information
Mal Hee Gena Ei Mal Saraa Lyrics in Sinhala (මල් හී ගෙන එයි මල්සරා ගී පද) and English by H R Jothipala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Mal Hee Gena Ei Mal Saraa
🎤 SINGER
👁️ VIEWS
4

Mal Hee Gena Ei Mal Saraa Lyrics

Mal hi gena ey mal sara
Sudu asu pita uda nagala
Ran dunnan oba hada vidala
Yanu aetha apa thanikarala

Kalabei sithuwili sililare
Pibiden me yauwana kaale //
Gagana gabe pun sanda nagala
Ada hinahavi ringala obe sile

Mal hi gena ....

Thudagin thuda ga seneheela
Kalata ama pem madhu paane //
Heta eli vi eya sihi vi
Yali heta eli vi eya sihi vi
Oba pawasavi mata lanvi e mathake

Mal hi gena ....

මල් හී ගෙන එයි මල්සරා ගී පද

මල් හී ගෙන එයි මල්සරා
සුදු අසු පිට උඩ නැගලා
රන් දුන්නෙන් ඔබ හද විදලා
යනු ඇත අප තනිකරලා

කැළඹෙයි සිතුවිලි සිලිලාරේ 
පිබිදෙන මේ යෞවන කාලේ //
ගගන ගැබේ පුන් සඳ නැගලා
අද හිනැහේවී රිංගාලා ඔබෙ සීලේ

මල් හී ගෙන ....

තුඩගින් තුඩ ගා සැනහීලා
කලතා අම පෙම් මධුපානේ //
හෙට එලි වී එය සිහිවී
යළි හෙට එලි වී එය සිහිවී
ඔබ පවසාවි මට ලංවී ඒ මතකේ

මල් හී ගෙන ....

Frequently Asked Questions

Who sang Mal Hee Gena Ei Mal Saraa?

H R Jothipala performed Mal Hee Gena Ei Mal Saraa. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Mal Hee Gena Ei Mal Saraa complete lyrics?

You can find the complete Mal Hee Gena Ei Mal Saraa lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Mal Hee Gena Ei Mal Saraa?

Mal Hee Gena Ei Mal Saraa has been viewed 4 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ මල් හී ගෙන එයි මල්සරා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ මල් හී ගෙන එයි මල්සරා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Mal Hee Gena Ei Mal Saraa LyricsMal Hee Gena Ei Mal Saraa Song LyricsMal Hee Gena Ei Mal Saraa Lyrics Englishමල් හී ගෙන එයි මල්සරා Lyricsමල් හී ගෙන එයි මල්සරා ගීතයේ පද පෙළLyrics With TransliterationH R Jothipala SongsH R Jothipala LyricsJothipala LyricsJothipala Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Mal Hee Gena Ei Mal Saraa" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Mal Hee Gena Ei Mal Saraa" by H R Jothipala