Mal Pibidena
Song Details: Singer & Composer Information
Mal Pibidena Lyrics in Sinhala (මල් පිබිදෙන ගී පද) and English by H R Jothipala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Mal Pibidena
🎤 SINGER
👁️ VIEWS
7
Mal Pibidena Lyrics
Mal pibidena eka wasanta samayaka
Oba hamu wevi kiya
Perum pura manga bala unimi mama
Ai thaw nawe daya
Ude rain sisila aran
Malin malata ron bambaru giya
Mage pathum hade situm
Eda susum vi sindila giya
Hadehi dayaviya nolada shriyaviya
Adara lowa apa bindila giya
Mal pibidena...
Obe sina nethin gena
Mage hade thurulata ganimi
Mage lowe sedu suwe
Sasara wasana thuru mama rakimi
Hadehi dayaviya nolada shriyaviya
Adara lowa apa bindila giya
Mal pibidena eka wasanta samayaka
Oba hamu wevi kiya
Perum pura manga bala unimi mama
Ai thaw nawe daya
Ai thaw nawe daya
Ai thaw nawe dayaමල් පිබිදෙන ගී පද
මල් පිබිදෙන එක වසන්ත සමයක
ඔබ හමු වේවි කියා
පෙරුම් පුරා මඟ බලා උනිමි මම
ඇයි තව නාවේ දයා
උදේ රැයින් සිසිල අරන්
මලින් මලට රොන් බඹරු ගියා
මගේ පැතුම් හදේ සිතුම්
එදා සුසුම් වී සිඳිලා ගියා
හදෙහි දයාවිය නොලද ශ්‍රියාවිය
ආදර ලොව අප බිඳිලා ගියා
මල් පිබිදෙන.../
ඔබේ සිනා නෙතින් ගෙනා
මගේ හදේ තුරුලට ගනිමි
මගේ ලොවේ සැදු සුවේ
සසර වසන තුරු මම රකිමි
හදෙහි දයාවිය නොලද ශ්‍රියාවිය
ආදර ලොව අප බිඳිලා ගියා
මල් පිබිදෙන එක වසන්ත සමයක
ඔබ හමු වේවි කියා
පෙරුම් පුරා මඟ බලා උනිමි මම
ඇයි තව නාවේ දයා
ඇයි තව නාවේ දයා
ඇයි තව නාවේ දයා Frequently Asked Questions
Who sang Mal Pibidena?
H R Jothipala performed Mal Pibidena. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Mal Pibidena complete lyrics?
You can find the complete Mal Pibidena lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Mal Pibidena?
Mal Pibidena has been viewed 7 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ මල් පිබිදෙන ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ මල් පිබිදෙන ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Mal Pibidena LyricsMal Pibidena Song LyricsMal Pibidena Lyrics Englishමල් පිබිදෙන Lyricsමල් පිබිදෙන ගීතයේ පද පෙළLyrics With TransliterationH R Jothipala SongsH R Jothipala LyricsJothipala LyricsJothipala Song Lyrics
Comments & Discussion
Share your thoughts about "Mal Pibidena" or discuss the lyrics with other music lovers.
Loading comments...
Song Video
More from H R Jothipala
- Ale Mihira Penna Lyrics15 views
- Ashawe Ashawe Paaya Lyrics7 views
- Chin Chin Nona Lyrics13 views
- Daesehi Kandulu Meuwe Lyrics4 views
- Dase Wiman Dorin Lyrics9 views
- Dekkothin Dasin Lyrics15 views
- Denuwan Bigun Lyrics4 views
- Duppath Pohosath Lyrics10 views
- Hada Pura Rasa Nura Lyrics4 views
- Hada Santhane Lyrics8 views
- Idda Mal Kathawe Lyrics4 views
- Jara Mara Asse Lyrics6 views
- Me Ahalla Lyrics13 views
- Muni Pada Piyum Babalana Lyrics6 views
- Nil Ahase Umathu Wala Lyrics14 views
- Onna Babo Billa Lyrics2 views
- Pandam Alla Lyrics24 views
- Piliganna Mama Lyrics4 views
- Ra Heene Awada Lyrics6 views
- Rajakam Keruwath Lyrics5 views
- Ran Pokunata Lyrics10 views
- Rani Ruchirani Lyrics3 views
- Ranwan Sina Pe Lyrics7 views
- Run Run Run Ranganne Lyrics7 views
- Sagarayaki Adare Lyrics2 views
- Senehasa Pawa Lyrics12 views
- Sihina Vile Nilupuli Lyrics5 views
- Sugatha Lona Sambuddha Raja Lyrics13 views
- Thunlo Budun Wani Amma Lyrics5 views
- Watapita Balan Inna Lyrics4 views
- View All Songs304 songs
Popular Songs This Week
- 121 views
- 64 views
- 52 views
- 52 views
- 48 views
- 45 views
- 42 views
- 39 views
- 34 views
- 33 views