Maliga Pem Maliga

Song Details: Singer & Composer Information
Maliga Pem Maliga Lyrics in Sinhala (මාලිගා පෙම් මාලිගා ගී පද) and English by H R Jothipala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Maliga Pem Maliga
🎤 SINGER
👁️ VIEWS
3

Maliga Pem Maliga Lyrics

Maliga pem maliga
Ahase tenu maliga
Ma ha dawaska agen dawevi
E baw math dannawa

Adare ae wagema ma aegema wu
Adare ae nisama ma sitha naeha
Pawi pawi pawela premen nahanvila
E hengum suduwela ae hinahae dawaska mata

Maliga ...

Adare maligawa ginnakin weli
Adare tharukawa ambaren wasi
Chetanawa ho hade pawi pawi adare
Vankawu nirantare ae chanchaga hitha hadunami

Maliga ...

මාලිගා පෙම් මාලිගා ගී පද

මාලිගා පෙම් මාලිගා 
අහසේ තැනූ මාලිගා
මා හා දවසක ඇගෙන් දැවේවී
ඒ බැව් මාත් දන්නවා

ආදරේ ඈ වගේම මා ඇගේම වූ
ආදරේ ඈ නිසාම මා සිතා නැහැ
පාවි පාවි පාවෙලා ප්‍රේමයෙන් නැහැවිලා
ඒ හැඟුම් සුදුවෙලා ඇය හිනහේ දවසක මට

මාලිගා ...

ආදරේ මාලිගාව ගින්නකින් වෙලී
ආදරේ තාරුකාව අම්බරෙන් වැසී
චේතනාව හෝ හදේ පාවි පාවි ආදරේ
වංකවූ නිරන්තරේ ඇගේ චංචග හිත හඳුනමි

මාලිගා ...

Frequently Asked Questions

Who sang Maliga Pem Maliga?

H R Jothipala performed Maliga Pem Maliga. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Maliga Pem Maliga complete lyrics?

You can find the complete Maliga Pem Maliga lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Maliga Pem Maliga?

Maliga Pem Maliga has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ මාලිගා පෙම් මාලිගා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ මාලිගා පෙම් මාලිගා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Maliga Pem Maliga LyricsMaliga Pem Maliga Song LyricsMaliga Pem Maliga Lyrics Englishමාලිගා පෙම් මාලිගා Lyricsමාලිගා පෙම් මාලිගා ගීතයේ පද පෙළLyrics With TransliterationH R Jothipala SongsH R Jothipala LyricsJothipala LyricsJothipala Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Maliga Pem Maliga" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Maliga Pem Maliga" by H R Jothipala