Malin Piri Giya
Song Details: Singer & Composer Information
Malin Piri Giya Lyrics in Sinhala (මලින් පිරී ගිය ගී පද) and English by H R Jothipala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Malin Piri Giya
🎤 SINGER
👁️ VIEWS
3
Malin Piri Giya Lyrics
malin piri giya visal vane
piya sala yana kurullane
mage priyadari soya gihilla
hithe thiyena duka kiyavv ane
eya deka gannata pibidunu neth yuga
ra yamena naha piyavenne
sisila turulu kara enamudu mada nala
eyage suwadai gena enne
malin piri giya visal....
karal kapana kala dara ahulana kala
diya gena ena kala badavetiye
piyume hiravunu bambareku wilasata
ma eya langa taniyata hitiye
malin piri giya visal....
beli mal aragena po dina pansal
giya hati mata dan sihiwenawa
ada oba thanakaya ma thaw thanakaya
mage hadawatha dan welapenawa
malin piri giya visal....මලින් පිරී ගිය ගී පද
මලින් පිරී ගිය විසල් වනේ
පියා සලා යන කුරුල්ලනේ
මගේ ප්‍රියාදරි සොයා ගිහින්
හිතේ තියෙන දුක කියව් අනේ
ඇය දැක ගන්නට පිබිදුණු නෙත් යුග
රෑ යාමෙන් නැහැ පියවෙන්නේ
සිසිල තුරුළු කර එනමුදු මද නළ
ඇයගේ සුවඳයි ගෙන එන්නේ
මලින් පිරී ගිය විසල්....
කරල් කපන කල දර අහුලන කල
දිය ගෙන එන කල බඩවැටියේ
පියුමේ හිරවුනු බඹරෙකු විලසට
මා ඇය ලඟ තනියට හිටියේ
මලින් පිරී ගිය විසල්....
බෙලි මල් අරගෙන පෝ දින පන්සල්
ගිය හැටි මට දැන් සිහිවෙනවා
අද ඔබ තැනකය මා තව තැනකය
මගෙ හදවත දැන් වැලපෙනවා
මලින් පිරී ගිය විසල්....Frequently Asked Questions
Who sang Malin Piri Giya?
H R Jothipala performed Malin Piri Giya. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Malin Piri Giya complete lyrics?
You can find the complete Malin Piri Giya lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Malin Piri Giya?
Malin Piri Giya has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ මලින් පිරී ගිය ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ මලින් පිරී ගිය ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Malin Piri Giya LyricsMalin Piri Giya Song LyricsMalin Piri Giya Lyrics Englishමලින් පිරී ගිය Lyricsමලින් පිරී ගිය ගීතයේ පද පෙළLyrics With TransliterationH R Jothipala SongsH R Jothipala LyricsJothipala LyricsJothipala Song Lyrics
Comments & Discussion
Share your thoughts about "Malin Piri Giya" or discuss the lyrics with other music lovers.
Loading comments...
Song Video
More from H R Jothipala
- Ale Mihira Penna Lyrics15 views
- Ashawe Ashawe Paaya Lyrics7 views
- Chin Chin Nona Lyrics13 views
- Daesehi Kandulu Meuwe Lyrics4 views
- Dase Wiman Dorin Lyrics9 views
- Dekkothin Dasin Lyrics15 views
- Denuwan Bigun Lyrics4 views
- Duppath Pohosath Lyrics10 views
- Hada Pura Rasa Nura Lyrics4 views
- Hada Santhane Lyrics8 views
- Idda Mal Kathawe Lyrics4 views
- Jara Mara Asse Lyrics6 views
- Me Ahalla Lyrics13 views
- Muni Pada Piyum Babalana Lyrics6 views
- Nil Ahase Umathu Wala Lyrics14 views
- Onna Babo Billa Lyrics2 views
- Pandam Alla Lyrics24 views
- Piliganna Mama Lyrics4 views
- Ra Heene Awada Lyrics6 views
- Rajakam Keruwath Lyrics5 views
- Ran Pokunata Lyrics10 views
- Rani Ruchirani Lyrics3 views
- Ranwan Sina Pe Lyrics7 views
- Run Run Run Ranganne Lyrics7 views
- Sagarayaki Adare Lyrics2 views
- Senehasa Pawa Lyrics12 views
- Sihina Vile Nilupuli Lyrics5 views
- Sugatha Lona Sambuddha Raja Lyrics13 views
- Thunlo Budun Wani Amma Lyrics5 views
- Watapita Balan Inna Lyrics4 views
- View All Songs304 songs
Popular Songs This Week
- 121 views
- 64 views
- 52 views
- 52 views
- 48 views
- 45 views
- 42 views
- 39 views
- 34 views
- 33 views