Man Innam Geetha Sansaaree
Man Innam Geetha Sansaaree Lyrics
(Man innam geetha sangeethe
Hanga vedanaavo)..//
Me ma nogeyu magema kathandare
Naasedo mata rahase handanna paethum hade
Susumin ma kandulin ma
Oba hamuwe bihivuwa geethe
Jeevitheye viyoga kathandare
Naasedo mata rahase
Hadanna paethum hade
Sinasena sanda eda ma
Hinahuna mulu lova ma ha
Handa da ma hudekalawe langa inne
Nimala sundara maayawe
Agni jaala saengawenne
Kawuru ho na oba obamisa taniwuda
Nihanda mediyam rae yaame
Aetha meedum kandu nimne
Mata kathakala ewan kata handa oba nedo
Hiruth sanda tharu haengeela
Daela ganthera taniweela
Eha iwure meha iwure api denna - man innam..
Viyali karkasha gimhaane obata mal dam pudaadi
Kandulu atharin sina sewa me geethe
Handana sitivili santhane mage hadatama seemawe
Obata ahunida sitak vindavana santhaavo - man innam..
මං ඉන්නම් ගීත සංසාරේ ගී පද
(මං ඉන්නම් ගීත සංගීතේ
හංගා වේදනාවෝ)..//
මේ මා නොගැයූ මගේම කතන්දරේ
නෑසේදෝ මට රහසේ හඬන්න පැතුම් හදේ
සුසුමින් මා කඳුලින් මා
ඔබ හමුවේ බිහිවූවා ගීතේ
ජීවිතයේ වියෝග කතන්දරේ
නෑසේදෝ මට රහසේ
හඩන්න පැතුම් හදේ
සිනාසෙන සඳ ඒදා මා
හිනැහුණා මුළු ලොව මා හා
හඞන දා මා හුදෙකලාවේ ලඟ ඉන්නේ
නිමල සුන්දර මායාවේ
අග්නි ජාලා සැඟවෙන්නේ
කවුරු හෝ නෑ ඔබට ඔබ මිස තනිවූදා
නිහඞ මැදියම් රෑ යාමේ
ඈත මීදුම් කඳු නිම්නේ
මට කතාකළ එවන් කට හඞ ඔබ නේදෝ
හිරුත් සඳ තරු හැංගීලා
දෑල ගන්තෙර තනිවීලා
එහා ඉවුරේ මෙහා ඉවුරේ අපි දෙන්නා - මං ඉන්නම්..
වියළි කර්කශ ගිම්හානේ ඔබට මල් දම් පුදාදී
කඳුළු අතරින් සිනා සේවා මේ ගීතේ
හඬන සිතිවිලි සන්තානේ මගේ හදටම සීමාවේ
ඔබට ඇහුනිද සිතක් විඳවන සන්තාවෝ - මං ඉන්නම්..
Frequently Asked Questions
Who sang Man Innam Geetha Sansaaree?
H R Jothipala performed Man Innam Geetha Sansaaree. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Man Innam Geetha Sansaaree complete lyrics?
You can find the complete Man Innam Geetha Sansaaree lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Man Innam Geetha Sansaaree?
Man Innam Geetha Sansaaree has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ මං ඉන්නම් ගීත සංසාරේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ මං ඉන්නම් ගීත සංසාරේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Man Innam Geetha Sansaaree" or discuss the lyrics with other music lovers.
More from H R Jothipala
- Ale Mihira Penna Lyrics4 views
- Ashawe Ashawe Paaya Lyrics4 views
- Chin Chin Nona Lyrics7 views
- Daesehi Kandulu Meuwe Lyrics1 views
- Dase Wiman Dorin Lyrics4 views
- Dekkothin Dasin Lyrics7 views
- Denuwan Bigun Lyrics3 views
- Duppath Pohosath Lyrics4 views
- Hada Pura Rasa Nura Lyrics2 views
- Hada Santhane Lyrics0 views
- Idda Mal Kathawe Lyrics2 views
- Jara Mara Asse Lyrics3 views
- Me Ahalla Lyrics7 views
- Muni Pada Piyum Babalana Lyrics2 views
- Nil Ahase Umathu Wala Lyrics4 views
- Onna Babo Billa Lyrics1 views
- Pandam Alla Lyrics14 views
- Piliganna Mama Lyrics2 views
- Ra Heene Awada Lyrics0 views
- Rajakam Keruwath Lyrics4 views
- Ran Pokunata Lyrics6 views
- Rani Ruchirani Lyrics1 views
- Ranwan Sina Pe Lyrics4 views
- Run Run Run Ranganne Lyrics3 views
- Sagarayaki Adare Lyrics2 views
- Senehasa Pawa Lyrics4 views
- Sihina Vile Nilupuli Lyrics1 views
- Sugatha Lona Sambuddha Raja Lyrics4 views
- Thunlo Budun Wani Amma Lyrics3 views
- Watapita Balan Inna Lyrics2 views
- View All Songs304 songs
Popular Songs This Week
- 168 views
- 111 views
- 68 views
- 57 views
- 55 views
- 47 views
- 45 views
- 41 views
- 39 views
- 37 views