Me Dasa Mage Pinwanthai

Song Details: Singer & Composer Information
Me Dasa Mage Pinwanthai Lyrics in Sinhala (මේ දෑස මගේ පිංවන්තයි ගී පද) and English by H R Jothipala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Me Dasa Mage Pinwanthai
🎤 SINGER
👁️ VIEWS
5

Me Dasa Mage Pinwanthai Lyrics

(Me desa mage pinwanthai
Therune dan tamai...//)
Ran rupe obe pemwanthai
Therune dan tamai...
Me desa mage pinwanthai.....

Langa dunuke malaki
Dura manel malaki
Udawediya malaki
Mal mada mal landaki.....
Me desa mage pinwanthai.....

Rana mayura waralai
Anda sandawan nalalai
Neela upul denetai
Naari lata gamanai......
Me desa mage pinwanthai.....

Hada bandena wayase 
Pahana lese niwase 
Oba sarade suwase 
Pathanemi man esasai.....

Me desa mage.....

මේ දෑස මගේ පිංවන්තයි ගී පද

(මේ දෑස මගේ පිංවන්තයි
තේරුණේ දැන් තමයි...//)
රන් රූපේ ඔබේ පෙම්වන්තයි
තේරුණේ දැන් තමයි...
මේ දෑස මගේ පිංවන්තයි.....

ළඟ දුනුකේ මලකි
දුර මානෙල් මලකි
උඩවැඩියා මලකි
මල් මැද මල් ළඳකි.....
මේ දෑස මගේ පිංවන්තයි.....

රණ මයුරා වරලයි
අඬ සඳවන් නළලයි
නීල උපුල් දෙනෙතයි
නාරි ලතා ගමනයි......
මේ දෑස මගේ පිංවන්තයි.....

හද බැඳෙනා වයසේ 
පහන ලෙසේ නිවසේ 
ඔබ සැරදේ සුවසේ 
පතනෙමි මං එසසේ.....

මේ දෑස මගේ.....

Frequently Asked Questions

Who sang Me Dasa Mage Pinwanthai?

H R Jothipala performed Me Dasa Mage Pinwanthai. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Me Dasa Mage Pinwanthai complete lyrics?

You can find the complete Me Dasa Mage Pinwanthai lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Me Dasa Mage Pinwanthai?

Me Dasa Mage Pinwanthai has been viewed 5 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ මේ දෑස මගේ පිංවන්තයි ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ මේ දෑස මගේ පිංවන්තයි ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Me Dasa Mage Pinwanthai LyricsMe Dasa Mage Pinwanthai Song LyricsMe Dasa Mage Pinwanthai Lyrics Englishමේ දෑස මගේ පිංවන්තයි Lyricsමේ දෑස මගේ පිංවන්තයි ගීතයේ පද පෙළLyrics With TransliterationH R Jothipala SongsH R Jothipala LyricsJothipala LyricsJothipala Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Me Dasa Mage Pinwanthai" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Me Dasa Mage Pinwanthai" by H R Jothipala