Me Jeewanaye
Song Details: Singer & Composer Information
Me Jeewanaye Lyrics in Sinhala (මේ ජීවනයේ ගී පද) and English by H R Jothipala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Me Jeewanaye
🎤 SINGER
👁️ VIEWS
13
Me Jeewanaye Lyrics
me jeevanaye mulu sansare //
udaarayi - udaarayi - udaarayi aadare
mahada gilenne pem sililaare //
udaarayi - udaarayi - udaarayi aadare
me jeevanaye
daetha daethea banda aa lanvee
mata paewa aadare //
sanasalu laalana kaale
divi tekma sihi kere
ae nil daese baelmen kaelmen
maa yana gamanata diri dey
me jeevanaye mulu sansare - me jeevanaye
suwanda haadu duni satapaalaa
yahanaave maa hovaa //
pinsaara aeyage turule
saenase rajun pavaa
ae daruwakuge pana vaeni uttama
aemmaage aadarayayi
me jeevanaye mulu sansare
mahada gilenne pem sililaare
udaarayi - udaarayi - udaarayi aadare
me jeevanayeමේ ජීවනයේ ගී පද
මේ ජීවනයේ මුළු සංසාරේ //
උදාරයි - උදාරයි - උදාරයි ආදරේ
මහද ගිලෙන්නේ පෙම් සිලිලාරේ //
උදාරයි - උදාරයි - උදාරයි ආදරේ
මේ ජීවනයේ
දෑත දෑතෙ බැඳ ඈ ලංවී
මට පෑව ආදරේ //
සනසාලු ලාලන කාලේ
දිවි තෙක්ම සිහි කෙරේ
ඒ නිල් දෑසේ බැල්මෙන් කැල්මෙන්
මා යන ගමනට දිරි දෙයි
මේ ජීවනයේ මුළු සංසාරේ - මේ ජීවනයේ
සුවඳ හාදු දුනි සතපාලා
යහනාවෙ මා හොවා //
පින්සාර ඇයගේ තුරුලේ
සැනසේ රජුන් පවා
ඒ දරුවකුගේ පණ වැනි උත්තම
අම්මාගේ ආදරයයි
මේ ජීවනයේ මුළු සංසාරේ
මහද ගිලෙන්නේ පෙම් සිලිලාරේ
උදාරයි - උදාරයි - උදාරයි ආදරේ
මේ ජීවනයේFrequently Asked Questions
Who sang Me Jeewanaye?
H R Jothipala performed Me Jeewanaye. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Me Jeewanaye complete lyrics?
You can find the complete Me Jeewanaye lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Me Jeewanaye?
Me Jeewanaye has been viewed 13 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ මේ ජීවනයේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ මේ ජීවනයේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Me Jeewanaye LyricsMe Jeewanaye Song LyricsMe Jeewanaye Lyrics Englishමේ ජීවනයේ Lyricsමේ ජීවනයේ ගීතයේ පද පෙළLyrics With TransliterationH R Jothipala SongsH R Jothipala LyricsJothipala LyricsJothipala Song Lyrics
Comments & Discussion
Share your thoughts about "Me Jeewanaye" or discuss the lyrics with other music lovers.
Loading comments...
Song Video
More from H R Jothipala
- Ale Mihira Penna Lyrics15 views
- Ashawe Ashawe Paaya Lyrics7 views
- Chin Chin Nona Lyrics13 views
- Daesehi Kandulu Meuwe Lyrics4 views
- Dase Wiman Dorin Lyrics9 views
- Dekkothin Dasin Lyrics15 views
- Denuwan Bigun Lyrics4 views
- Duppath Pohosath Lyrics10 views
- Hada Pura Rasa Nura Lyrics4 views
- Hada Santhane Lyrics8 views
- Idda Mal Kathawe Lyrics4 views
- Jara Mara Asse Lyrics6 views
- Me Ahalla Lyrics13 views
- Muni Pada Piyum Babalana Lyrics6 views
- Nil Ahase Umathu Wala Lyrics14 views
- Onna Babo Billa Lyrics2 views
- Pandam Alla Lyrics24 views
- Piliganna Mama Lyrics4 views
- Ra Heene Awada Lyrics6 views
- Rajakam Keruwath Lyrics5 views
- Ran Pokunata Lyrics10 views
- Rani Ruchirani Lyrics3 views
- Ranwan Sina Pe Lyrics7 views
- Run Run Run Ranganne Lyrics7 views
- Sagarayaki Adare Lyrics2 views
- Senehasa Pawa Lyrics12 views
- Sihina Vile Nilupuli Lyrics5 views
- Sugatha Lona Sambuddha Raja Lyrics13 views
- Thunlo Budun Wani Amma Lyrics5 views
- Watapita Balan Inna Lyrics4 views
- View All Songs304 songs
Popular Songs This Week
- 121 views
- 64 views
- 52 views
- 52 views
- 48 views
- 45 views
- 42 views
- 39 views
- 34 views
- 33 views