Me Loke Siyallo
Song Details: Singer & Composer Information
Me Loke Siyallo Lyrics in Sinhala (මේ ලෝකේ සියල්ලෝ ගී පද) and English by H R Jothipala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Me Loke Siyallo
🎤 SINGER
👁️ VIEWS
1
🎸 CHORDS
Me Loke Siyallo Lyrics
Me loke siyallo sina wenne ai do
Beela yai kiya man hitha inna honda nae
Bonna yai kiya mata bala karala
Me usas samaje dura paane pewuwa
Ape me samaje manik badeewee
Sudu adum adeewee kaluyi sit owunge
Ayek le pipasen suraawen naesimen
Surupee ladun dan labai sepa winoden
Me loke siyallo...
Mage jeewithe me gewi hodama kaale
Rangum winoden denui mata daenenne
Mulin gewapu kaale aluth wi hithe me
Wenasa hodata kere palak nae eyinnam
Me loke siyallo...
Nateemen gayimen suraawen winoden
Hodak nam nowe in lowe hati daene den
Maruna data loke nae natum winode
Pem keru siyallan dama taniwa yanne
Me loke siyallo...මේ ලෝකේ සියල්ලෝ ගී පද
මේ ලෝකේ සියල්ලෝ සිනා වෙන්නේ ඇයි දෝ
බීලා යයි කියා මං හිතා ඉන්න හොඳ නෑ
බොන්න යයි කියා මට බල කරලා
මේ උසස් සමාජේ ඳුරා පානේ පෙවුවා
අපේ මේ සමාජේ මැණික් බදීවී
සුදු ඇදුම් අදීවී කලුයි සිත් ඔවුන්ගේ
අයෙක් ලේ පිපාසෙන් සුරාවෙන් නැසීමෙන්
සුරූපී ලඳුන් දැන් ලබයි සැප විනෝදෙන්
මේ ලෝකේ සියල්ලෝ.../
මගේ ජීවිතේ මේ ගෙවී හොදම කාලේ
රැඟුම් විනෝදෙන් දැනුයි මට දැනෙන්නේ
මුලින් ගෙවපු කාලේ අලුත් වී හිතේ මේ
වෙනස හොදට කෙරේ පලක් නෑ එයින්නම්
මේ ලෝකේ සියල්ලෝ.../
නැටීමෙන් ගැයීමෙන් සුරාවෙන් විනෝදෙන්
හොදක් නම් නොවේ ඉන් ලොවේ හැටි දැනේ දැන්
මැරුණ දාට ලෝකේ නෑ නැටුම් විනෝදේ
පෙම් කෙරූ සියල්ලන් දමා තනිව යන්නේ
මේ ලෝකේ සියල්ලෝ.../Frequently Asked Questions
Who sang Me Loke Siyallo?
H R Jothipala performed Me Loke Siyallo. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Me Loke Siyallo complete lyrics?
You can find the complete Me Loke Siyallo lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Me Loke Siyallo?
Me Loke Siyallo has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ මේ ලෝකේ සියල්ලෝ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ මේ ලෝකේ සියල්ලෝ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Me Loke Siyallo LyricsMe Loke Siyallo Song LyricsMe Loke Siyallo Lyrics Englishමේ ලෝකේ සියල්ලෝ Lyricsමේ ලෝකේ සියල්ලෝ ගීතයේ පද පෙළLyrics With TransliterationH R Jothipala SongsH R Jothipala LyricsJothipala LyricsJothipala Song Lyrics
Comments & Discussion
Share your thoughts about "Me Loke Siyallo" or discuss the lyrics with other music lovers.
Loading comments...
Song Video
More from H R Jothipala
- Ale Mihira Penna Lyrics15 views
- Ashawe Ashawe Paaya Lyrics8 views
- Chin Chin Nona Lyrics15 views
- Daesehi Kandulu Meuwe Lyrics7 views
- Dase Wiman Dorin Lyrics11 views
- Dekkothin Dasin Lyrics16 views
- Denuwan Bigun Lyrics6 views
- Duppath Pohosath Lyrics10 views
- Hada Pura Rasa Nura Lyrics5 views
- Hada Santhane Lyrics8 views
- Idda Mal Kathawe Lyrics4 views
- Jara Mara Asse Lyrics7 views
- Me Ahalla Lyrics15 views
- Muni Pada Piyum Babalana Lyrics6 views
- Nil Ahase Umathu Wala Lyrics17 views
- Onna Babo Billa Lyrics2 views
- Pandam Alla Lyrics24 views
- Piliganna Mama Lyrics6 views
- Ra Heene Awada Lyrics6 views
- Rajakam Keruwath Lyrics6 views
- Ran Pokunata Lyrics11 views
- Rani Ruchirani Lyrics3 views
- Ranwan Sina Pe Lyrics7 views
- Run Run Run Ranganne Lyrics7 views
- Sagarayaki Adare Lyrics2 views
- Senehasa Pawa Lyrics12 views
- Sihina Vile Nilupuli Lyrics7 views
- Sugatha Lona Sambuddha Raja Lyrics13 views
- Thunlo Budun Wani Amma Lyrics5 views
- Watapita Balan Inna Lyrics5 views
- View All Songs304 songs
Popular Songs This Week
- 127 views
- 71 views
- 69 views
- 56 views
- 55 views
- 55 views
- 55 views
- 46 views
- 44 views
- 42 views