Me Nonimena Divi Gamane
Me Nonimena Divi Gamane Lyrics
Me nonimena divi gamane...
Nivane maga penena tura...
Amme obe putheku vela...
Mama ennan sasarapura...
Me nonimena divi gamane...
Nivane maga penena tura...
Piyathuma nathida indala...
Giye na ma thani karala...
Kusagini mata noma deela...
Duka vedanava nivala...
Amme obe budu veva...!
Mav guna gi gayanem ma...
Me nonimena divi gamane...
Nivane maga penena tura...
Amme obe putheku vela...
Man ennan sasarapura...
Me nonimena divi gamane...
Nivane maga penena tura...
Petali lo mayaven...
Galava ma avamanen...
Nuwanaesa mage pahadala...
Diyunuve maga pennala...
Laboo e ashirvade...
Divi mavatha eliya vune...
Piyathuma nathida indala...
Giye na ma thani karala...
Kusagini mata noma deela...
Duka vedanava nivala...
Amme obe budu veva...!
Amme obe budu veva...!මේ නොනිමෙන දිවි ගමනේ ගී පද
මේ නොනිමෙන දිවි ගමනේ...
නිවනේ මඟ පෙනෙන තුරා...
අම්මේ ඔබෙ පුතෙකු වෙලා...
මම එන්නම් සසර පුරා...
මේ නොනිමෙන දිවි ගමනේ...
නිවනේ මඟ පෙනෙන තුරා...
පියතුම නැතිදා ඉඳලා...
ගියෙ නෑ මා තනි කරලා...
කුසගිනි මට නොම දීලා...
දුක වේදනාව නිවලා...
අම්මේ ඔබ බුදු වේවා...!
මව් ගුණ ගී ගයනෙම් මා...
මේ නොනිමෙන දිවි ගමනේ...
නිවනේ මඟ පෙනෙන තුරා...
අම්මේ ඔබෙ පුතෙකු වෙලා...
මං එන්නම් සසර පුරා...
මේ නොනිමෙන දිවි ගමනේ...
නිවනේ මඟ පෙනෙන තුරා...
පැටලී ලෝ මායාවෙන්...
ගලවා මා අවමානෙන්...
නුවණැස මගෙ පහදාලා...
දියුණුවේ මඟ පෙන්නාලා...
ලැබූ ඒ ආශිර්වාදේ...
දිවි මාවත එළිය වුණේ...
පියතුම නැතිදා ඉඳලා...
ගියෙ නෑ මා තනි කරලා...
කුසගිනි මට නොම දීලා...
දුක වේදනාව නිවලා...
අම්මේ ඔබ බුදු වේවා...!
අම්මේ ඔබ බුදු වේවා...!Frequently Asked Questions
Who sang Me Nonimena Divi Gamane?
H R Jothipala performed Me Nonimena Divi Gamane. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Me Nonimena Divi Gamane complete lyrics?
You can find the complete Me Nonimena Divi Gamane lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Me Nonimena Divi Gamane?
Me Nonimena Divi Gamane has been viewed 4 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ මේ නොනිමෙන දිවි ගමනේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ මේ නොනිමෙන දිවි ගමනේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Me Nonimena Divi Gamane" or discuss the lyrics with other music lovers.
Song Video
More from H R Jothipala
- Ale Mihira Penna Lyrics15 views
- Ashawe Ashawe Paaya Lyrics7 views
- Chin Chin Nona Lyrics13 views
- Daesehi Kandulu Meuwe Lyrics4 views
- Dase Wiman Dorin Lyrics9 views
- Dekkothin Dasin Lyrics15 views
- Denuwan Bigun Lyrics4 views
- Duppath Pohosath Lyrics10 views
- Hada Pura Rasa Nura Lyrics4 views
- Hada Santhane Lyrics8 views
- Idda Mal Kathawe Lyrics4 views
- Jara Mara Asse Lyrics6 views
- Me Ahalla Lyrics13 views
- Muni Pada Piyum Babalana Lyrics6 views
- Nil Ahase Umathu Wala Lyrics14 views
- Onna Babo Billa Lyrics2 views
- Pandam Alla Lyrics24 views
- Piliganna Mama Lyrics4 views
- Ra Heene Awada Lyrics6 views
- Rajakam Keruwath Lyrics5 views
- Ran Pokunata Lyrics10 views
- Rani Ruchirani Lyrics3 views
- Ranwan Sina Pe Lyrics7 views
- Run Run Run Ranganne Lyrics7 views
- Sagarayaki Adare Lyrics2 views
- Senehasa Pawa Lyrics12 views
- Sihina Vile Nilupuli Lyrics5 views
- Sugatha Lona Sambuddha Raja Lyrics13 views
- Thunlo Budun Wani Amma Lyrics5 views
- Watapita Balan Inna Lyrics4 views
- View All Songs304 songs
Popular Songs This Week
- 121 views
- 64 views
- 52 views
- 52 views
- 48 views
- 45 views
- 42 views
- 39 views
- 34 views
- 33 views