Meedum Gala Kande
Song Details: Singer & Composer Information
Meedum Gala Kande Lyrics in Sinhala (මීදුම් ගලා කන්දේ ගී පද) and English by Anjalin Gunathilaka and H R Jothipala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Meedum Gala Kande
🎤 SINGER
👁️ VIEWS
2
Meedum Gala Kande Lyrics
Midum gala kande - iwasanna bae sithe
Unusum daene dathe
Lanvee mata daen kiyanne aadare do
Mata aadare do.....//
Gee gayanne man kaa nisada daen .../
Pembarai dasun sundarai haengum
La nille - onchille - naelaville
Siyumaliye maa mathvee musapathvee
Lanvee mata daen kiyanne aadare do
Mata aadare do....
Midum gala kande .../
Ran ruwak wage pembara mage..//
Me nisansale sit pahan kale
La nille - onchille - naelaville
Maa mathvee - musapathvee - rasavathvee
Lanvee mata daen kiyanne aadare do
Mata aadare do.....
Midum gala kande ...//මීදුම් ගලා කන්දේ ගී පද
මීදුම් ගලා කන්දේ - ඉවසන්න බෑ සීතේ
උණුසුම් දැනේ දෑතේ
ළංවී මට දැන් කියන්න ආදරේ දෝ
මට ආදරේ දෝ.....//
ගී ගයන්නේ මං කා නිසාද දැන් .../
පෙම්බරයි දසුන් සුන්දරයි හැඟුම්
ළා නිල්ලේ - ඔන්චිල්ලේ - නැළැවිල්ලේ
සියුමැලියේ මා මත්වේ මුසපත්වේ 
ළංවී මට දැන් කියන්න ආදරේ දෝ
මට ආදරේ දෝ....
මීදුම් ගලා කන්දේ .../
රන් රුවක් වගේ පෙම්බරා මගේ..//
මේ නිසංසලේ සිත් පහන් කළේ
ළා නිල්ලේ - ඔන්චිල්ලේ - නැළැවිල්ලේ
මා මත්වී - මුසපත්වී - රසවත්වී
ළංවී මට දැන් කියන්න ආදරේ දෝ
මට ආදරේ දෝ.....
මීදුම් ගලා කන්දේ ...//Frequently Asked Questions
Who sang Meedum Gala Kande?
Anjalin Gunathilaka performed Meedum Gala Kande. Anjalin Gunathilaka is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Meedum Gala Kande complete lyrics?
You can find the complete Meedum Gala Kande lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Meedum Gala Kande?
Meedum Gala Kande has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ මීදුම් ගලා කන්දේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ මීදුම් ගලා කන්දේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Meedum Gala Kande LyricsMeedum Gala Kande Song LyricsMeedum Gala Kande Lyrics Englishමීදුම් ගලා කන්දේ Lyricsමීදුම් ගලා කන්දේ ගීතයේ පද පෙළLyrics With TransliterationAnjalin Gunathilaka SongsAnjalin Gunathilaka LyricsGunathilaka LyricsGunathilaka Song Lyrics
Comments & Discussion
Share your thoughts about "Meedum Gala Kande" or discuss the lyrics with other music lovers.
Loading comments...
Song Video
More from Anjalin Gunathilaka
- Aayamma Kothana Giya Lyrics12 views
 - Adarawanthayeki Lyrics4 views
 - Adarayen Wen Weela Lyrics7 views
 - Ale Mihira Penna Lyrics7 views
 - Aluth Irak Aluth Sandak Lyrics3 views
 - Ananga Ran Hee Lyrics5 views
 - Dase Mage Sathapena Lyrics4 views
 - Denna Priye Dathata Oya Datha Lyrics3 views
 - Denuwan Bigun Lyrics4 views
 - E Ran Kanda Pem Hada Gum Didi Lyrics7 views
 - Gimhane Hada Lyrics9 views
 - Honda Loku Hotal Gane (Loku Loku Hotal Gane) Lyrics6 views
 - Honda Siriyawayi Lyrics9 views
 - Kawada Ho Sasara Kathara Lyrics3 views
 - Ma Pera Sasare Pathu Pathum Lyrics8 views
 - Mal Hina Naganna Lyrics5 views
 - Mee Pirunu Suwanda Mal Wane Lyrics26 views
 - Miyuru Pem Madirawe Lyrics9 views
 - Okada Wela Sitha Lyrics6 views
 - Pemwathiyanne Pemwathiyanne Lyrics8 views
 - Preme Deepashika Lyrics3 views
 - Ran Pokunata Lyrics9 views
 - Rayaka Andura Duru Wela Lyrics9 views
 - Sagarayaki Adare Lyrics2 views
 - Senehasa Pawa Lyrics8 views
 - Sewane Kumbuk Sewane Lyrics5 views
 - Situ Madure Ho Lyrics6 views
 - Sudu Pata Meedum Galala Lyrics12 views
 - Sulang Kurullo Lyrics2 views
 - Susudu Ralle Walle Perali Lyrics7 views
 - View All Songs65 songs
 
Popular Songs This Week
- 542 views
 - 158 views
 - 91 views
 - 69 views
 - 67 views
 - 59 views
 - 52 views
 - 44 views
 - 39 views
 - 39 views