Nawa awurudu da bak mase//
Deshaye gramaye samaya ravpili nage//
Nawa awurudu da bak mase//
Gamin gamata deshaye
Nawa awurudu samaye
Rav pilirav handa didee
Mal bulathin saraseti//
Pansale handa nagee
Ganthare rav dethee//
Nawa awurudu da bak mase//
Raban rat kara hondin
Liyan nagai nawa rangum
Koho indan geetha gayai
Raban handawena handin//
Akkala mallila
Enna nakatha lang wela//
Nawa awurudu da...
නව අවුරුදු දා බක් මාසේ//
දේශයේ ග්‍රාමයේ සාමය රැව්පිළි නැගේ//
නව අවුරුදු දා බක් මාසේ//
ගමින් ගමට දේශයේ
නව අවුරුදු සාමයේ
රැව් පිළිරැව් හඬ දිදී
මල් බුලතින් සැරසෙති//
පන්සලේ හඬ නැගී
ඝාණ්ඨාරේ රැව් දෙතී//
නව අවුරුදු දා බක් මාසේ//
රබාන රත් කර හොඳින්
ලියන් නගයි නව රැඟුම්
කොහෝ ඉඳන් ගීත ගයයි
රබාන හැඬවෙන හඬින්//
අක්කලා මල්ලිලා
එන්න නැකත ලං වෙලා//
නව අවුරුදු දා...
H R Jothipala performed Nawa Awurudu Da. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
The lyrics for Nawa Awurudu Da were written by Thissa Dias. Thissa Dias is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Sarath Wickrama composed the music for Nawa Awurudu Da. Sarath Wickrama is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
You can find the complete Nawa Awurudu Da lyrics on Lyrics-LK.com, featuring both English transliteration and original Sinhala script. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
Nawa Awurudu Da has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
ඔව්, මෙම වෙබ් අඩවියේ නව අවුරුදු දා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Nawa Awurudu Da" or discuss the lyrics with other music lovers.