Nidi Nathi Ra Yaame
Song Details: Singer & Composer Information
Nidi Nathi Ra Yaame Lyrics in Sinhala (නිදි නැති රෑ යාමේ ගී පද) and English by H R Jothipala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Nidi Nathi Ra Yaame
🎤 SINGER
👁️ VIEWS
0
Nidi Nathi Ra Yaame Lyrics
Nidi nathi ra yame - seethe seethe seethe
Sumiyuru we mage - geethe geethe geethe
Sawan senasewa - rawa pathirewa
Sewoma thutu wewa - wasana wewa
Nidi nathi ra yame - seethe seethe seethe
Sumiyuru we mage - geethe geethe geethe
Gee potha ma sathu wewi - lowa gee rajadahanak wewi
Mee witha piri ithirewi - oba e mihiren nelwewi
Sithata kondura - obata kiyana
Rahasa gee thama....
Nidi nathi ra yame.../
Paluwa athaka paawi - sahane senasuma himi wewi
Me lesa kalaya yawi - ada ra gathawi eli wewi
Adada thibena - hetada labena
Sathuta gee thama.....
Nidi nathi ra yame...//නිදි නැති රෑ යාමේ ගී පද
නිදි නැති රෑ යාමේ - සීතේ සීතේ සීතේ
සුමියුරු වේ මාගේ - ගීතේ ගීතේ ගීතේ
සවන් සැනසේවා - රාව පැතිරේවා
සැවොම තුටු වේවා - වාසනා වේවා
නිදි නැති රෑ යාමේ - සීතේ සීතේ සීතේ
සුමියුරු වේ මාගේ - ගීතේ ගීතේ ගීතේ
ගී පොත මා සතු වේවී - ලොව ගී රජදහනක් වේවී
මී විත පිරි ඉතිරේවී - ඔබ ඒ මිහිරෙන් නැළවේවී
සිතට කොඳුරා - ඔබට කියනා
රහස ගීය තමා....
නිදි නැති රෑ යාමේ.../
පාළුව ඈතක පාවී - සහනේ සැනසුම හිමි වේවි
මේ ලෙස කාලය යාවී - අද රෑ ගතවී එළි වේවි
අදද තිබෙනා - හෙටද ලැබෙනා
සතුට ගීය තමා.....
නිදි නැති රෑ යාමේ...//
Frequently Asked Questions
Who sang Nidi Nathi Ra Yaame?
H R Jothipala performed Nidi Nathi Ra Yaame. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Nidi Nathi Ra Yaame complete lyrics?
You can find the complete Nidi Nathi Ra Yaame lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Nidi Nathi Ra Yaame?
Nidi Nathi Ra Yaame has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ නිදි නැති රෑ යාමේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ නිදි නැති රෑ යාමේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Nidi Nathi Ra Yaame LyricsNidi Nathi Ra Yaame Song LyricsNidi Nathi Ra Yaame Lyrics Englishනිදි නැති රෑ යාමේ Lyricsනිදි නැති රෑ යාමේ ගීතයේ පද පෙළLyrics With TransliterationH R Jothipala SongsH R Jothipala LyricsJothipala LyricsJothipala Song Lyrics
Comments & Discussion
Share your thoughts about "Nidi Nathi Ra Yaame" or discuss the lyrics with other music lovers.
Loading comments...
Song Video
More from H R Jothipala
- Ale Mihira Penna Lyrics15 views
- Ashawe Ashawe Paaya Lyrics7 views
- Chin Chin Nona Lyrics13 views
- Daesehi Kandulu Meuwe Lyrics4 views
- Dase Wiman Dorin Lyrics9 views
- Dekkothin Dasin Lyrics15 views
- Denuwan Bigun Lyrics4 views
- Duppath Pohosath Lyrics10 views
- Hada Pura Rasa Nura Lyrics4 views
- Hada Santhane Lyrics8 views
- Idda Mal Kathawe Lyrics4 views
- Jara Mara Asse Lyrics6 views
- Me Ahalla Lyrics13 views
- Muni Pada Piyum Babalana Lyrics6 views
- Nil Ahase Umathu Wala Lyrics14 views
- Onna Babo Billa Lyrics2 views
- Pandam Alla Lyrics24 views
- Piliganna Mama Lyrics4 views
- Ra Heene Awada Lyrics6 views
- Rajakam Keruwath Lyrics5 views
- Ran Pokunata Lyrics10 views
- Rani Ruchirani Lyrics3 views
- Ranwan Sina Pe Lyrics7 views
- Run Run Run Ranganne Lyrics7 views
- Sagarayaki Adare Lyrics2 views
- Senehasa Pawa Lyrics12 views
- Sihina Vile Nilupuli Lyrics5 views
- Sugatha Lona Sambuddha Raja Lyrics13 views
- Thunlo Budun Wani Amma Lyrics5 views
- Watapita Balan Inna Lyrics4 views
- View All Songs304 songs
Popular Songs This Week
- 121 views
- 64 views
- 52 views
- 52 views
- 48 views
- 45 views
- 42 views
- 39 views
- 34 views
- 33 views