Ninda Nena Rathriye

Song Details: Singer & Composer Information
Ninda Nena Rathriye Lyrics in Sinhala (නින්ද නේන රාත්‍රීයේ ගී පද) and English by H R Jothipala, written by Ajantha Ranasinghe. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Ninda Nena Rathriye
🎤 SINGER
✍️ LYRICIST
👁️ VIEWS
10

Ninda Nena Rathriye Lyrics

Ninda nena raathriye me paalu kaansiye
Paaya arundathi tharuwen enna kaanthiye

Kumudu kumariye oba nidana yahan thale
Kawula sameepaye mama innem pawan dale
Idunil nuwan piya sathapem raa nisansale

Ninda nena raathriye...

Arunodaye obe nethu sangale kalum sala
Sooriya perambare dinu ayurin sinasila
Senahe vijinipathin sanahan mata pawan sala

Ninda nena raathriye...

නින්ද නේන රාත්‍රීයේ ගී පද

නින්ද නේන රාත්‍රීයේ මේ පාළු කාන්සියේ
පායා අරුන්දතී තරුවෙන් එන්න කාන්තියේ

කුමුදු කුමාරියේ ඔබ නිදනා යහන් තලේ
කවුළුව සමීපයේ මම ඉන්නෙම් පවන් දැලේ
ඉදුනිල් නුවන් පියා සැතපෙම් රෑ නිසංසලේ

නින්ද නේන රාත්‍රීයේ.../

අරුණෝදයේ ඔබේ නෙතු සඟලේ කැළුම් සලා
සූරිය පෙරම්බරේ දිනු අයුරින් සිනාසිලා
සැනහේ විජිනිපතින් සනහන් මට පවන් සලා

නින්ද නේන රාත්‍රීයේ.../

Frequently Asked Questions

Who sang Ninda Nena Rathriye?

H R Jothipala performed Ninda Nena Rathriye. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Ninda Nena Rathriye lyrics?

The lyrics for Ninda Nena Rathriye were written by Ajantha Ranasinghe. Ajantha Ranasinghe is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Where can I find Ninda Nena Rathriye complete lyrics?

You can find the complete Ninda Nena Rathriye lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Ninda Nena Rathriye?

Ninda Nena Rathriye has been viewed 10 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ නින්ද නේන රාත්‍රීයේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ නින්ද නේන රාත්‍රීයේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Ninda Nena Rathriye LyricsNinda Nena Rathriye Song LyricsNinda Nena Rathriye Lyrics Englishනින්ද නේන රාත්‍රීයේ Lyricsනින්ද නේන රාත්‍රීයේ ගීතයේ පද පෙළLyrics With TransliterationH R Jothipala SongsH R Jothipala LyricsJothipala LyricsJothipala Song LyricsAjantha Ranasinghe Lyricist
Comments & Discussion

Share your thoughts about "Ninda Nena Rathriye" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Ninda Nena Rathriye" by H R Jothipala