Oba Laga Inna

Song Details: Singer & Composer Information
Oba Laga Inna Lyrics in Sinhala (ඔබ ලඟ ඉන්න ගී පද) and English by H R Jothipala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Oba Laga Inna
🎤 SINGER
👁️ VIEWS
0

Oba Laga Inna Lyrics

(Oba langa inna langa inna mage vasana 
Ma amathanna sanasanna mage vasana...//)

(Rav de handa rav de 
Sathapi oba mahade...//)
Oba nathi niwasata delwena lassana 
Pahan motada ranwan 

Oba langa inna....//

(Sihinen oba enawa 
Sathutin popiyanawa...//)
Oba gena mathakaya mathaka tiyagena 
Mama taniwama innam 

Oba langa inna....//

ඔබ ලඟ ඉන්න ගී පද

(ඔබ ලඟ ඉන්න ලඟ ඉන්න මගෙ වාසනා 
මා අමතන්න සනසන්න මගෙ වාසනා...//)

(රැව් දේ හඬ රැව් දේ 
සැතපී ඔබ මහදේ...//)
ඔබ නැති නිවසට දැල්වෙන ලස්සන 
පහන් මොටද රන්වන් 

ඔබ ලඟ ඉන්න....//

(සිහිනෙන් ඔබ එනවා 
සතුටින් පොපියනවා...//)
ඔබ ගැන මතකය මතක තියාගෙන 
මම තනිවම ඉන්නම්

ඔබ ලඟ ඉන්න....//

Frequently Asked Questions

Who sang Oba Laga Inna?

H R Jothipala performed Oba Laga Inna. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Oba Laga Inna complete lyrics?

You can find the complete Oba Laga Inna lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Oba Laga Inna?

Oba Laga Inna has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ඔබ ලඟ ඉන්න ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ඔබ ලඟ ඉන්න ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Oba Laga Inna LyricsOba Laga Inna Song LyricsOba Laga Inna Lyrics Englishඔබ ලඟ ඉන්න Lyricsඔබ ලඟ ඉන්න ගීතයේ පද පෙළLyrics With TransliterationH R Jothipala SongsH R Jothipala LyricsJothipala LyricsJothipala Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Oba Laga Inna" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Oba Laga Inna" by H R Jothipala

Song Video