Oba Ma Lan Kala

Song Details: Singer & Composer Information
Oba Ma Lan Kala Lyrics in Sinhala (ඔබ මා ළං කළා ගී පද) and English by H R Jothipala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Oba Ma Lan Kala
🎤 SINGER
👁️ VIEWS
0

Oba Ma Lan Kala Lyrics

Oba ma lankala geyu geethika
Banduna gee sarin oba ha ma
Hada geethavath vi yavi lova preethimath vi yavi
Oba ma ha lova ma ha
Oba ma lankala rasa geethika
Oba ma jeevithaye jaya vuva

Mahade vedana geyena raave
Obage vedana sanasa aave
Geethaya jeevithaye arthaya mage
Sanda havaa randuna se nada di ha banduna se

Oba ma ...

Veyi nam ma obe rasa gee raave
Sathutai sada ma labana jeeve
Geethaya jeevithaye pathumai mage
Konda maalaa madahaase sanda paayaa pipunase

Oba ma ...

ඔබ මා ළං කළා ගී පද

ඔබ මා ළංකළා ගැයූ ගීතිකා
බැඳුනා ගී සරින් ඔබ හා මා
හද ගීතවත් වී යාවී ලොව ප්‍රීතිමත් වී යාවි
ඔබ මා  හා ලොව මා හා
ඔබ මා ළංකළා රස ගීතිකා
ඔබ මා ජීවිතයේ ජය වූවා

මහදේ වේදනා ගැයෙනා රාවේ
ඔබගේ වේදනා සනසා ආවේ
ගීතය ජීවිතයේ අර්ථය මාගේ
සඳ හාවා රැඳුණා සේ නද දී හා බැඳුණා සේ

ඔබ මා ...

වෙයි නම් මා ඔබේ රස ගී රාවේ
සතුටයි සදා මා ලබනා ජීවේ
ගීතය ජීවිතයේ පැතුමයි මගේ
කොඳ මාලා මදහාසේ සඳ පායා පිපුනාසේ

ඔබ මා ...

Frequently Asked Questions

Who sang Oba Ma Lan Kala?

H R Jothipala performed Oba Ma Lan Kala. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Oba Ma Lan Kala complete lyrics?

You can find the complete Oba Ma Lan Kala lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Oba Ma Lan Kala?

Oba Ma Lan Kala has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ඔබ මා ළං කළා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ඔබ මා ළං කළා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Oba Ma Lan Kala LyricsOba Ma Lan Kala Song LyricsOba Ma Lan Kala Lyrics Englishඔබ මා ළං කළා Lyricsඔබ මා ළං කළා ගීතයේ පද පෙළLyrics With TransliterationH R Jothipala SongsH R Jothipala LyricsJothipala LyricsJothipala Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Oba Ma Lan Kala" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Oba Ma Lan Kala" by H R Jothipala