Obe Sapa Mage Sathutayi

Song Details: Singer & Composer Information
Obe Sapa Mage Sathutayi Lyrics in Sinhala (ඔබෙ සැප මගේ සතුටයි ගී පද) and English by H R Jothipala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Obe Sapa Mage Sathutayi
🎤 SINGER
👁️ VIEWS
3

Obe Sapa Mage Sathutayi Lyrics

obe sepa mage sathutayi..
Muthu bihikarala anunata bedana
Muthu belleki meni ada ma inne...

Koi da apa sewu suwa yahane
Eliya niwuni delwuna pahane...
Andure nathiuna indikatuwak se
Ridi irak nahe natiwa giya

Sathsara nihadaya weenawae
Thatpela ikibinda thewunawe ..
Ma gayu geethe ada mata naese
Obe kanata eya aesunawe

obe sepa ...

ඔබෙ සැප මගේ සතුටයි ගී පද

ඔබෙ සැප මගෙ සතුටයි..//
මුතූ බිහිකරලා අනුනට බෙදනා
මුතු බෙල්ලෙකි මෙනි අද මා ඉන්නේ...//

කොයි ද අප සෙවූ සුව යහනේ
එළිය නිවුනි දැල්වුණ පහනේ...//
අඳුරේ නැතිවුන ඉඳිකටුවක් සේ
රිදී ඉරක් නැහැ නැතිව ගියා

සත්සර නිහඩය වීණාවේ
තත්පෙළ ඉකිබිඳ තැවුණාවේ ..//
මා ගැයු ගීතේ අද මට නෑසේ
ඔබේ කනට එය ඇසුනාවේ

ඔබෙ සැප ...

Frequently Asked Questions

Who sang Obe Sapa Mage Sathutayi?

H R Jothipala performed Obe Sapa Mage Sathutayi. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Obe Sapa Mage Sathutayi complete lyrics?

You can find the complete Obe Sapa Mage Sathutayi lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Obe Sapa Mage Sathutayi?

Obe Sapa Mage Sathutayi has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ඔබෙ සැප මගේ සතුටයි ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ඔබෙ සැප මගේ සතුටයි ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Obe Sapa Mage Sathutayi LyricsObe Sapa Mage Sathutayi Song LyricsObe Sapa Mage Sathutayi Lyrics Englishඔබෙ සැප මගේ සතුටයි Lyricsඔබෙ සැප මගේ සතුටයි ගීතයේ පද පෙළLyrics With TransliterationH R Jothipala SongsH R Jothipala LyricsJothipala LyricsJothipala Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Obe Sapa Mage Sathutayi" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Obe Sapa Mage Sathutayi" by H R Jothipala