Onchili Chili Chilla Maleya
Onchili Chili Chilla Maleya Lyrics
(Onchili chili chilla maleya
Wella digata nelli kaleya...////)
Malak wage oba thiyala ran onchille
Rukul demin padinnako ma siyumelle
Watin pitin sihil sulan hama adenne
Obei magei kathandare tama kiyanne
Kurullane balapiyaw mage kirilli
Kedallemai noyayi ehe mehe igillii
Mage kirilli mage kirilli
Mage kirilli mage kirilli
(Onchili chili chilla maleya
Wella digata nelli kaleya...//)
Walakulu wage duhul salu kohendoo
Ruwan ridi minimuthu kese genemdoo
Kasun viman pulun yahan kohen soyamdoo
Namuth paravi kumari ma sathu nowedoo
Kurullane balapiyaw mage kirilli
Kedallemai noyayi ehe mehe igillii
Mage kirilli mage kirilli
Mage kirilli mage kirilli
(Onchili chili chilla maleya
Wella digata nelli kaleya...////)ඔන්චිලි චිලි චිල්ල මලේයා ගී පද
(ඔන්චිලි චිලි චිල්ල මලේයා
වැල්ල දිගට නෙල්ලි කැලේයා...////)
මලක් වගේ ඔබ තියලා රං ඔන්චිල්ලේ
රුකුල් දෙමින් පදින්නකෝ මා සියුමැල්ලේ
වටින් පිටින් සිහිල් සුළං හමා ඇදෙන්නේ
ඔබෙයි මගෙයි කතන්දරේ තමා කියන්නේ
කුරුල්ලනේ බලාපියව් මගේ කිරිල්ලී
කැදැල්ලෙමයි නොයයි එහේ මෙහේ ඉගිල්ලී
මගේ කිරිල්ලී මගේ කිරිල්ලී
මගේ කිරිල්ලී මගේ කිරිල්ලී
(ඔන්චිලි චිලි චිල්ල මලේයා
වැල්ල දිගට නෙල්ලි කැලේයා...//)
වළාකුළු වගේ දුහුල් සළු කොහෙන්දෝ
රුවන් රිදී මිණිමුතු කෙසේ ගෙනෙම්දෝ
කසුන් විමන් පුළුන් යහන් කොහෙන් සොයම්දෝ
නමුත් පරවි කුමාරි මා සතු නොවේදෝ
කුරුල්ලනේ බලාපියව් මගේ කිරිල්ලී
කැදැල්ලෙමයි නොයයි එහේ මෙහේ ඉගිල්ලී
මගේ කිරිල්ලී මගේ කිරිල්ලී
මගේ කිරිල්ලී මගේ කිරිල්ලී
(ඔන්චිලි චිලි චිල්ල මලේයා
වැල්ල දිගට නෙල්ලි කැලේයා...////)Frequently Asked Questions
Who sang Onchili Chili Chilla Maleya?
H R Jothipala performed Onchili Chili Chilla Maleya. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Onchili Chili Chilla Maleya complete lyrics?
You can find the complete Onchili Chili Chilla Maleya lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Onchili Chili Chilla Maleya?
Onchili Chili Chilla Maleya has been viewed 5 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ ඔන්චිලි චිලි චිල්ල මලේයා ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ ඔන්චිලි චිලි චිල්ල මලේයා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Onchili Chili Chilla Maleya" or discuss the lyrics with other music lovers.
Song Video
More from H R Jothipala
- Ale Mihira Penna Lyrics15 views
- Ashawe Ashawe Paaya Lyrics7 views
- Chin Chin Nona Lyrics13 views
- Daesehi Kandulu Meuwe Lyrics4 views
- Dase Wiman Dorin Lyrics9 views
- Dekkothin Dasin Lyrics15 views
- Denuwan Bigun Lyrics4 views
- Duppath Pohosath Lyrics10 views
- Hada Pura Rasa Nura Lyrics4 views
- Hada Santhane Lyrics8 views
- Idda Mal Kathawe Lyrics4 views
- Jara Mara Asse Lyrics6 views
- Me Ahalla Lyrics13 views
- Muni Pada Piyum Babalana Lyrics6 views
- Nil Ahase Umathu Wala Lyrics14 views
- Onna Babo Billa Lyrics2 views
- Pandam Alla Lyrics24 views
- Piliganna Mama Lyrics4 views
- Ra Heene Awada Lyrics6 views
- Rajakam Keruwath Lyrics5 views
- Ran Pokunata Lyrics10 views
- Rani Ruchirani Lyrics3 views
- Ranwan Sina Pe Lyrics7 views
- Run Run Run Ranganne Lyrics7 views
- Sagarayaki Adare Lyrics2 views
- Senehasa Pawa Lyrics12 views
- Sihina Vile Nilupuli Lyrics5 views
- Sugatha Lona Sambuddha Raja Lyrics13 views
- Thunlo Budun Wani Amma Lyrics5 views
- Watapita Balan Inna Lyrics4 views
- View All Songs304 songs
Popular Songs This Week
- 121 views
- 64 views
- 52 views
- 52 views
- 48 views
- 45 views
- 42 views
- 39 views
- 34 views
- 33 views