Oya Horen Horen
Song Details: Singer & Composer Information
Oya Horen Horen Lyrics in Sinhala (ඔයා හොරෙන් හොරෙන් ගී පද) and English by H R Jothipala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Oya Horen Horen
🎤 SINGER
👁️ VIEWS
1
Oya Horen Horen Lyrics
Oya horen horen
Yanne mata paadu weyi ...//
Giyoth ikman weyi aapasu
Maawa oonaaweiy...//
Deyiyanpaa obee pathula ridunoth liye
Yana rawumedi ow ane katuth paye hodaa
Balamu gihillaa mata paadu weyi
Giyoth ikman...
Oya horen ..
Gasa daalaa pisa daalaa yanne kohi
Ada lokeyi minihaa wasayi hari
Sitha kampaa weelaa baadhaa athi weyi
Giyoth ..
Oya horen ...
Oya yanawaanam abindak hithalaa hodai ...//
Kenek aayee ohee hamba wei nahamba wei
Hodaa gihillaa balamu mata paaduweyi
Giyoth ....
ඔයා හොරෙන් හොරෙන් ගී පද
ඔයා හොරෙන් හොරෙන්
යන්නේ මට පාඩු වෙයි ...//
ගියොත් ඉක්මන් වෙයි ආපසු
මාව ඕනාවෙයි...//
දෙයියන්පා ඔබේ පතුල රිදුණොත් ලියේ
යන රවුමේදී ඔව් අනේ කටුත් පයේ හොදා
බලමු ගිහිල්ලා මට පාඩු වෙයි
ගියොත් ඉක්මන්...
ඔයා හොරෙන් ..
ගසා දාලා පිස දාලා යන්නේ කොහි
අද ලෝකෙහි මිනිහා වසයි හරි
සිත කම්පා වීලා බාධා ඇති වෙයි
ගියොත් ..
ඔයා හොරෙන් ...
ඔයා යනවානම් ඇබින්දක් හිතලා හොදයි ...//
කෙනෙක් ආයේ ඔහේ හම්බ වේ නහම්බ වේ
හොදා ගිහිල්ලා බලමු මට පාඩුවෙයි
ගියොත් ....
Frequently Asked Questions
Who sang Oya Horen Horen?
H R Jothipala performed Oya Horen Horen. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Oya Horen Horen complete lyrics?
You can find the complete Oya Horen Horen lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Oya Horen Horen?
Oya Horen Horen has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ ඔයා හොරෙන් හොරෙන් ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ ඔයා හොරෙන් හොරෙන් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Oya Horen Horen LyricsOya Horen Horen Song LyricsOya Horen Horen Lyrics Englishඔයා හොරෙන් හොරෙන් Lyricsඔයා හොරෙන් හොරෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationH R Jothipala SongsH R Jothipala LyricsJothipala LyricsJothipala Song Lyrics
Comments & Discussion
Share your thoughts about "Oya Horen Horen" or discuss the lyrics with other music lovers.
Loading comments...
More from H R Jothipala
- Ale Mihira Penna Lyrics4 views
- Ashawe Ashawe Paaya Lyrics4 views
- Chin Chin Nona Lyrics7 views
- Daesehi Kandulu Meuwe Lyrics1 views
- Dase Wiman Dorin Lyrics4 views
- Dekkothin Dasin Lyrics7 views
- Denuwan Bigun Lyrics3 views
- Duppath Pohosath Lyrics4 views
- Hada Pura Rasa Nura Lyrics2 views
- Hada Santhane Lyrics0 views
- Idda Mal Kathawe Lyrics2 views
- Jara Mara Asse Lyrics3 views
- Me Ahalla Lyrics7 views
- Muni Pada Piyum Babalana Lyrics2 views
- Nil Ahase Umathu Wala Lyrics4 views
- Onna Babo Billa Lyrics1 views
- Pandam Alla Lyrics14 views
- Piliganna Mama Lyrics2 views
- Ra Heene Awada Lyrics0 views
- Rajakam Keruwath Lyrics4 views
- Ran Pokunata Lyrics6 views
- Rani Ruchirani Lyrics1 views
- Ranwan Sina Pe Lyrics4 views
- Run Run Run Ranganne Lyrics3 views
- Sagarayaki Adare Lyrics2 views
- Senehasa Pawa Lyrics4 views
- Sihina Vile Nilupuli Lyrics1 views
- Sugatha Lona Sambuddha Raja Lyrics4 views
- Thunlo Budun Wani Amma Lyrics3 views
- Watapita Balan Inna Lyrics2 views
- View All Songs304 songs
Popular Songs This Week
- 168 views
- 111 views
- 68 views
- 57 views
- 55 views
- 47 views
- 45 views
- 41 views
- 39 views
- 37 views