Pahan Tamba Yata

Song Details: Singer & Composer Information
Pahan Tamba Yata Lyrics in Sinhala (පහන් ටැඹ යට ගී පද) and English by H R Jothipala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Pahan Tamba Yata
🎤 SINGER
👁️ VIEWS
0

Pahan Tamba Yata Lyrics

Pahan temba yata sohon kota langa
Kawda katada atha wannanne
Dasa nidi nathi raeka mediyama
Obe iki handa do asenne....

Oba viyowen vedanawen
Hin hiri poda vetunu dawaska
Naesiyan ha karapitin ma
Geya giya oba sohon pitiata.....

E sohon kota penena maane
Punchi kutiyaka kawuluwak langa
Bala innemi sitin hamuwi
Kiya lannata sitaka bandi pema.....

පහන් ටැඹ යට ගී පද

පහන් ටැඹ යට සොහොන් කොත ළඟ
කව්ද කාටද අත වනන්නේ
දෑස නිදි නැති රෑක මැදියම
ඔබේ ඉකි හඬ දෝ ඇසෙන්න‍ේ....

ඔබ වියොවෙන් වේදනාවෙන්
හීන් හිරි පොද වැටුනු දවසක
නෑසියන් හා කරපිටින් මා
ගෙය ගියා ඔබ සොහොන් පිටියට.....

ඒ සොහොන් කොත පෙනෙන මානේ
පුංචි කුටියක කවුළුවක් ළඟ 
බලා ඉන්නෙමි සිතින් හමුවී
කියා ලන්නට සිතක බැඳි පෙම.....

Frequently Asked Questions

Who sang Pahan Tamba Yata?

H R Jothipala performed Pahan Tamba Yata. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Pahan Tamba Yata complete lyrics?

You can find the complete Pahan Tamba Yata lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Pahan Tamba Yata?

Pahan Tamba Yata has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ පහන් ටැඹ යට ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ පහන් ටැඹ යට ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Pahan Tamba Yata LyricsPahan Tamba Yata Song LyricsPahan Tamba Yata Lyrics Englishපහන් ටැඹ යට Lyricsපහන් ටැඹ යට ගීතයේ පද පෙළLyrics With TransliterationH R Jothipala SongsH R Jothipala LyricsJothipala LyricsJothipala Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Pahan Tamba Yata" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Pahan Tamba Yata" by H R Jothipala