Pata Podak Thilakala
Pata Podak Thilakala Lyrics
Ohoho... Ahaha..
Paata podak thilakala nalal thalaave
Kelum walalu nethin athurala
Muthu sina sala sala nelavi nelaviye
Nivan mahada neela varaliye
Aala hengum thapasala yowun hinaave
Thutina salala rengum ranga ranga
Pem katha mal potin laemada vasaala
Niva noheka aala kumarune...
Paata podak thilakala nalal thalaave
Kelum walalu nethin athurala..
Hoho ho.. Haha ha..
Hoho ho.. Haha ha..
Pemaka suwada sithaka sihina sathapanne
Mal nuware... pem suwade
Aetha irata hinavi rata monaru nataavi
Aetha irata hinavi rata monaru nataavi
Aala wadana geetha sural pa...ve...vi..
Hoho ho.. Haha ha..
Hoho ho.. Haha ha..
Ho...
Paata podak thilakala nalal thalaave
Kelum walalu nethin athurala
Muthu sina sala sala nelavi nelaviye
Nivan mahada neela varaliye
Aala hengum thapasala yowun hinaave
Thutina salala rengum ranga ranga
Hoho ho.. Haha ha..
Hoho ho.. Haha ha..
Lama lapati bolanda vadan thepalanne
Punchi viye... andarase
Seetha sina helaya aala sithum sitheya
Seetha sina helaya aala sithum sitheya
Seethawan ruwan landun ma... la... ma...
Hoho ho.. Haha ha..
Hoho ho.. Haha ha..
Ho...
Paata podak thilakala nalal thalaave
Kelum walalu nethin athurala
Muthu sina sala sala nelavi nelaviye
Nivan mahada neela varaliye..
Aala hengum thapasala yowun hinaave
Thutina salala rengum ranga ranga
Pem katha mal potin laemada vasaala
Niva noheka aala kumarune...
Paata podak thilakala nalal thalaave
Kelum walalu nethin athurala...
Hoho ho.. Haha ha..පාට පොදක් තිලකලා ගී පද
ඔහොහෝ... අහාහා ..//
පාට පොදක් තිලකලා නළල් තලාවේ
කැලුම් වළලු නෙතින් අතුරලා
මුතු සිනා සල සලා නැලවි නැළවියේ
නිවන් මහද නීල වරලියේ
ආල හැඟුම් තපසලා යොවුන් හිනාවේ
තුටින සලල රැඟුම් රඟ රඟා
පෙම් කතා මල් පොටින් ලැමැද වසාලා
නිවා නොහැක ආල කුමරුනේ...
පාට පොදක් තිලකලා නළල් තලාවේ
කැලුම් වළලු නෙතින් අතුරලා..
හොහෝ හෝ.. හහා හා..
හොහෝ හෝ.. හහා හා..
පෙමක සුවඳ සිතක සිහින සතපන්නේ
මල් නුවරේ... පෙම් සුවඳේ
ඈත ඉරට හිනාවී රෑට මොනරු නටාවී
ඈත ඉරට හිනාවී රෑට මොනරු නටාවී
ආල වඩන ගීත සුරල් පා...වේ...වී..
හොහෝ හෝ.. හහා හා..
හොහෝ හෝ.. හහා හා..
හෝ...
පාට පොදක් තිලකලා නළල් තලාවේ
කැලුම් වළලු නෙතින් අතුරලා
මුතු සිනා සල සලා නැලවි නැළවියේ
නිවන් මහද නීල වරලියේ
ආල හැඟුම් තපසලා යොවුන් හිනාවේ
තුටින සලල රැඟුම් රඟ රඟා
හොහෝ හෝ.. හහා හා..
හොහෝ හෝ.. හහා හා..
ළමා ළපටි බොළඳ වදන් තෙපලන්නේ
පුංචි වියේ... අන්දරසේ
සීත සිනා හෙලායා ආල සිතුම් සිතේයා
සීත සිනා හෙලායා ආල සිතුම් සිතේයා
සීතාවන් රුවන් ළඳුන් මා... ලා... මා ...
හොහෝ හෝ.. හහා හා..
හොහෝ හෝ.. හහා හා..
හෝ...
පාට පොදක් තිලකලා නළල් තලාවේ
කැලුම් වළලු නෙතින් අතුරලා
මුතු සිනා සල සලා නැලවි නැළවියේ
නිවන් මහද නීල වරලියේ ..
ආල හැඟුම් තපසලා යොවුන් හිනාවේ
තුටින සලල රැඟුම් රඟ රඟා
පෙම් කතා මල් පොටින් ලැමැද වසාලා
නිවා නොහැක ආල කුමරුනේ...
පාට පොදක් තිලකලා නළල් තලාවේ
කැලුම් වළලු නෙතින් අතුරලා ...
හොහෝ හෝ.. හහා හා../////Frequently Asked Questions
Who sang Pata Podak Thilakala?
Anjalin Gunathilaka performed Pata Podak Thilakala. Anjalin Gunathilaka is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Pata Podak Thilakala complete lyrics?
You can find the complete Pata Podak Thilakala lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Pata Podak Thilakala?
Pata Podak Thilakala has been viewed 9 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ පාට පොදක් තිලකලා ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ පාට පොදක් තිලකලා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Pata Podak Thilakala" or discuss the lyrics with other music lovers.
Song Video
More from Anjalin Gunathilaka
- Aayamma Kothana Giya Lyrics15 views
- Adarawanthayeki Lyrics6 views
- Adarayen Wen Weela Lyrics9 views
- Ale Mihira Penna Lyrics15 views
- Aluth Irak Aluth Sandak Lyrics6 views
- Ananga Ran Hee Lyrics9 views
- Dase Mage Sathapena Lyrics6 views
- Denna Priye Dathata Oya Datha Lyrics5 views
- Denuwan Bigun Lyrics6 views
- E Ran Kanda Pem Hada Gum Didi Lyrics7 views
- Gimhane Hada Lyrics10 views
- Honda Loku Hotal Gane (Loku Loku Hotal Gane) Lyrics8 views
- Honda Siriyawayi Lyrics9 views
- Kawada Ho Sasara Kathara Lyrics3 views
- Ma Pera Sasare Pathu Pathum Lyrics9 views
- Mal Hina Naganna Lyrics6 views
- Mee Pirunu Suwanda Mal Wane Lyrics50 views
- Miyuru Pem Madirawe Lyrics11 views
- Okada Wela Sitha Lyrics8 views
- Pemwathiyanne Pemwathiyanne Lyrics8 views
- Preme Deepashika Lyrics3 views
- Ran Pokunata Lyrics11 views
- Rayaka Andura Duru Wela Lyrics16 views
- Sagarayaki Adare Lyrics2 views
- Senehasa Pawa Lyrics12 views
- Sewane Kumbuk Sewane Lyrics5 views
- Situ Madure Ho Lyrics6 views
- Sudu Pata Meedum Galala Lyrics17 views
- Sulang Kurullo Lyrics3 views
- Susudu Ralle Walle Perali Lyrics7 views
- View All Songs65 songs
Popular Songs This Week
- 225 views
- 153 views
- 138 views
- 99 views
- 77 views
- 66 views
- 62 views
- 60 views
- 51 views
- 48 views