Peradinaka Eda Hamuwuye Kothanakado
Peradinaka Eda Hamuwuye Kothanakado Lyrics
Peradinaka eda hamuwuye kothanakado
Mata menma priye obatat eya amathakado
Oba nodaka eda eka dawask gathawunido
E dawasa kalpayakata diga wedi nedo
Saa denaka lesin avihinsaka mage sewane
E gewu atheete //
Oba wenuwen haa neth helu kandulu rekha //
Ada mal pubuda atha itiri petiri shakha
Katu panduru pirunu wana pedesaka oba pipune
Mage adara arane //
Vasanave ada sanda dan ahase morai //
Maa miyana turuma mage jeewithe obatama barai
පෙරදිනක එදා හමුවූයේ කොතැනකදෝ ගී පද
පෙරදිනක එදා හමුවූයේ කොතැනකදෝ
මට මෙන්ම ප්‍රියේ ඔබටත් එය අමතකදෝ
ඔබ නොදැක එදා එක දවසක් ගතවුණිදෝ
ඒ දවසද කල්පයකට දිග වැඩි නේදෝ
සා දෙනක ලෙසින් අවිහිංසක මගෙ සෙවනේ
ඒ ගෙවූ අතීතේ //
ඔබ වෙනුවෙන් හා නෙත් හෙළු කඳුලු රේඛා //
අද මල් පුබුදා ඇත ඉතිරි පැතිරි ශාඛා
කටු පඳුරු පිරුණු වන පෙදෙසක ඔබ පිපුණේ
මගෙ ආදර අරණේ //
වාසනාවේ අඩ සඳ දැන් අහසේ මෝරයි //
මා මියන තුරුම මගේ ජීවිතේ ඔබටම බාරයි
Frequently Asked Questions
Who sang Peradinaka Eda Hamuwuye Kothanakado?
H R Jothipala performed Peradinaka Eda Hamuwuye Kothanakado. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Peradinaka Eda Hamuwuye Kothanakado complete lyrics?
You can find the complete Peradinaka Eda Hamuwuye Kothanakado lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Peradinaka Eda Hamuwuye Kothanakado?
Peradinaka Eda Hamuwuye Kothanakado has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ පෙරදිනක එදා හමුවූයේ කොතැනකදෝ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ පෙරදිනක එදා හමුවූයේ කොතැනකදෝ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Peradinaka Eda Hamuwuye Kothanakado" or discuss the lyrics with other music lovers.
More from H R Jothipala
- Ale Mihira Penna Lyrics4 views
- Ashawe Ashawe Paaya Lyrics4 views
- Chin Chin Nona Lyrics7 views
- Daesehi Kandulu Meuwe Lyrics1 views
- Dase Wiman Dorin Lyrics4 views
- Dekkothin Dasin Lyrics7 views
- Denuwan Bigun Lyrics3 views
- Duppath Pohosath Lyrics4 views
- Hada Pura Rasa Nura Lyrics2 views
- Hada Santhane Lyrics0 views
- Idda Mal Kathawe Lyrics2 views
- Jara Mara Asse Lyrics3 views
- Me Ahalla Lyrics7 views
- Muni Pada Piyum Babalana Lyrics2 views
- Nil Ahase Umathu Wala Lyrics4 views
- Onna Babo Billa Lyrics1 views
- Pandam Alla Lyrics14 views
- Piliganna Mama Lyrics2 views
- Ra Heene Awada Lyrics0 views
- Rajakam Keruwath Lyrics4 views
- Ran Pokunata Lyrics6 views
- Rani Ruchirani Lyrics1 views
- Ranwan Sina Pe Lyrics4 views
- Run Run Run Ranganne Lyrics3 views
- Sagarayaki Adare Lyrics2 views
- Senehasa Pawa Lyrics4 views
- Sihina Vile Nilupuli Lyrics1 views
- Sugatha Lona Sambuddha Raja Lyrics4 views
- Thunlo Budun Wani Amma Lyrics3 views
- Watapita Balan Inna Lyrics2 views
- View All Songs304 songs
Popular Songs This Week
- 168 views
- 111 views
- 68 views
- 57 views
- 55 views
- 47 views
- 45 views
- 41 views
- 39 views
- 37 views