Punchi Doni Tharaha Wela
Punchi Doni Tharaha Wela Lyrics
Punchi doni taraha wela
Punchi daese kandulu sala
Ranin maala genaawa kiya
Thaaththa duwa rawatala
Punchi doni taraha wela
Punchi daese kandulu sala
Gal laeli gal kooru naene
Duta iskole guti kanna wedo
Sudu gawuma irila giyado
Yaaluwow ata ochcham kalado
Iwasanna ma punchi doni
Nuba hindane ma duk vindinne
Punchi doni....
Lotharayiya thawa kawuda ganne
Lakshaye dinuma matane labenne
Nuba maaligawe thabenne
Eya deka ganna mata pin labedo
Ituwewido paetuma maage
Saapa nokaranna thaaththata duge
Punchi doni taraha wela
Punchi daese kandulu sala
Ranin maala genaawa kiya
Thaaththa duwa rawatala
(Punchi doni taraha wela
Punchi daese kandulu sala...///)පුංචි දෝණි තරහා වෙලා ගී පද
පුංචි දෝණි තරහා වෙලා
පුංචි දෑසේ කඳුළු සලා
රනින් මාල ගේනවා කියා
තාත්තා දුව රවටලා
පුංචි දෝණි තරහා වෙලා
පුංචි දෑසේ කඳුළු සලා
ගල් ලෑලී ගල් කූරු නෑනේ
දූට ඉස්කෝලේ ගුටි කන්න වේදෝ
සුදු ගවුම ඉරිලා ගියාදෝ
යාළුවෝ ඈට ඔච්චම් කළාදෝ
ඉවසන්න මා පුංචි දෝණි
නුඹ හින්දානේ මා දුක් විඳින්නේ
පුංචි දෝණි....
ලොතරැයිය තව කවුද ගන්නේ
ලක්ෂයේ දිනුම මටනේ ලැබෙන්නේ
නුඹ මාලිගාවේ තබන්නේ
එය දැක ගන්න මට පින් ලැබේදෝ
ඉටුවේවිදෝ පැතුම මාගේ
සාප නොකරන්න තාත්තාට දූගේ
පුංචි දෝණි තරහා වෙලා
පුංචි දෑසේ කඳුළු සලා
රනින් මාල ගේනවා කියා
තාත්තා දුව රවටලා
(පුංචි දෝණි තරහා වෙලා
පුංචි දෑසේ කඳුළු සලා...///)Frequently Asked Questions
Who sang Punchi Doni Tharaha Wela?
H R Jothipala performed Punchi Doni Tharaha Wela. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Punchi Doni Tharaha Wela complete lyrics?
You can find the complete Punchi Doni Tharaha Wela lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Punchi Doni Tharaha Wela?
Punchi Doni Tharaha Wela has been viewed 44 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ පුංචි දෝණි තරහා වෙලා ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ පුංචි දෝණි තරහා වෙලා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Punchi Doni Tharaha Wela" or discuss the lyrics with other music lovers.
Song Video
More from H R Jothipala
- Ale Mihira Penna Lyrics15 views
- Ashawe Ashawe Paaya Lyrics7 views
- Chin Chin Nona Lyrics13 views
- Daesehi Kandulu Meuwe Lyrics4 views
- Dase Wiman Dorin Lyrics9 views
- Dekkothin Dasin Lyrics15 views
- Denuwan Bigun Lyrics4 views
- Duppath Pohosath Lyrics10 views
- Hada Pura Rasa Nura Lyrics4 views
- Hada Santhane Lyrics8 views
- Idda Mal Kathawe Lyrics4 views
- Jara Mara Asse Lyrics6 views
- Me Ahalla Lyrics13 views
- Muni Pada Piyum Babalana Lyrics6 views
- Nil Ahase Umathu Wala Lyrics14 views
- Onna Babo Billa Lyrics2 views
- Pandam Alla Lyrics24 views
- Piliganna Mama Lyrics4 views
- Ra Heene Awada Lyrics6 views
- Rajakam Keruwath Lyrics5 views
- Ran Pokunata Lyrics10 views
- Rani Ruchirani Lyrics3 views
- Ranwan Sina Pe Lyrics7 views
- Run Run Run Ranganne Lyrics7 views
- Sagarayaki Adare Lyrics2 views
- Senehasa Pawa Lyrics12 views
- Sihina Vile Nilupuli Lyrics5 views
- Sugatha Lona Sambuddha Raja Lyrics13 views
- Thunlo Budun Wani Amma Lyrics5 views
- Watapita Balan Inna Lyrics4 views
- View All Songs304 songs
Popular Songs This Week
- 121 views
- 64 views
- 52 views
- 52 views
- 48 views
- 45 views
- 42 views
- 39 views
- 34 views
- 33 views