Ran Masu Ran Giri
Song Details: Singer & Composer Information
Ran Masu Ran Giri Lyrics in Sinhala (රන් මසු රන් ගිරි ගී පද) and English by H R Jothipala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Ran Masu Ran Giri
🎤 SINGER
👁️ VIEWS
14
Ran Masu Ran Giri Lyrics
Ran masu ran giri garuda talawake
Salena hadin oba amathanne
Paa yuga esavenava maa oba vetha enava
Aava soyaa.. aava soyaa... aava soyaa aadare
Desuvan vasuvada denuvan vasuvada
Obe hada obe ruva mata sihi ve
Hanehi aakaase dinidaa nagenaa se
Aava soyaa.. aava soyaa... aava soyaa aadare
Lassana mal dahasak atharin obage dasuna penei
Kunkuma chandana suwanda medin obage suwanda denei
Maa laye kulundule anantha hegum meve //
Ranmasu ran giri ....
Kalpa ganan ekatuvun se nirathuru mata vetahai
Alpayakudu oba langa naethinam kalpaya lesa therai
Jeevithe mihiri bav hegenne oben thamaa //
Ranmasu ran giri .....රන් මසු රන් ගිරි ගී පද
රන් මසු රන් ගිරි ගරුඩ තලාවක
සැලෙන හදින් ඔබ අමතන්නේ
පා යුග එසවෙනවා මා ඔබ වෙත එනවා
ආවා සොයා.. ආවා සොයා... ආවා සොයා ආදරේ
දෙසුවන් වැසුවද දෙනුවන් වැසුවද
ඔබෙ හඩ ඔබේ රුව මට සිහි වේ
හැනැහී ආකාසේ දිනිදා නැගෙනා සේ
ආවා සොයා.. ආවා සොයා... ආවා සොයා ආදරේ
ලස්සන මල් දහසක් අතරින් ඔබගේ දසුන පෙනෙයි
කුංකුම චන්දන සුවඳ මැදින් ඔබගේ සුවඳ දැනෙයි
මා ළයේ කුළුඳුලේ අනන්ත හැගුම් මැවේ //
රන්මසු රන් ගිරි ....
කල්ප ගණන් එකතුව උන් සේ නිරතුරු මට වැටහෙයි
අල්පයකුදු ඔබ ළඟ නැතිනම් කල්පය ලෙස තේරෙයි
ජීවිතේ මිහිරි බැව් හැගෙන්නේ ඔබෙන් තමා //
රන්මසු රන් ගිරි .....
Frequently Asked Questions
Who sang Ran Masu Ran Giri?
H R Jothipala performed Ran Masu Ran Giri. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Ran Masu Ran Giri complete lyrics?
You can find the complete Ran Masu Ran Giri lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Ran Masu Ran Giri?
Ran Masu Ran Giri has been viewed 14 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ රන් මසු රන් ගිරි ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ රන් මසු රන් ගිරි ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Ran Masu Ran Giri LyricsRan Masu Ran Giri Song LyricsRan Masu Ran Giri Lyrics Englishරන් මසු රන් ගිරි Lyricsරන් මසු රන් ගිරි ගීතයේ පද පෙළLyrics With TransliterationH R Jothipala SongsH R Jothipala LyricsJothipala LyricsJothipala Song Lyrics
Comments & Discussion
Share your thoughts about "Ran Masu Ran Giri" or discuss the lyrics with other music lovers.
Loading comments...
More from H R Jothipala
- Ale Mihira Penna Lyrics15 views
- Ashawe Ashawe Paaya Lyrics8 views
- Chin Chin Nona Lyrics15 views
- Daesehi Kandulu Meuwe Lyrics7 views
- Dase Wiman Dorin Lyrics11 views
- Dekkothin Dasin Lyrics16 views
- Denuwan Bigun Lyrics6 views
- Duppath Pohosath Lyrics10 views
- Hada Pura Rasa Nura Lyrics5 views
- Hada Santhane Lyrics8 views
- Idda Mal Kathawe Lyrics4 views
- Jara Mara Asse Lyrics7 views
- Me Ahalla Lyrics15 views
- Muni Pada Piyum Babalana Lyrics6 views
- Nil Ahase Umathu Wala Lyrics17 views
- Onna Babo Billa Lyrics2 views
- Pandam Alla Lyrics24 views
- Piliganna Mama Lyrics6 views
- Ra Heene Awada Lyrics6 views
- Rajakam Keruwath Lyrics6 views
- Ran Pokunata Lyrics11 views
- Rani Ruchirani Lyrics3 views
- Ranwan Sina Pe Lyrics7 views
- Run Run Run Ranganne Lyrics7 views
- Sagarayaki Adare Lyrics2 views
- Senehasa Pawa Lyrics12 views
- Sihina Vile Nilupuli Lyrics7 views
- Sugatha Lona Sambuddha Raja Lyrics13 views
- Thunlo Budun Wani Amma Lyrics5 views
- Watapita Balan Inna Lyrics5 views
- View All Songs304 songs
Popular Songs This Week
- 127 views
- 71 views
- 69 views
- 56 views
- 55 views
- 55 views
- 55 views
- 46 views
- 44 views
- 42 views