Ran wan pahana ko - dalla niwee giya
Ma atha weradi nae - wenwune ai oyaa.....
Me mulu jeewithe - ko ma pathu aadare
Ma pathu aadare shokaya pamanaki
Me wage deyak karanna
Ma nowe wenas wune.....
Jeewitha kaalaye - shokaya iwasala
Aawemi sepa soyaa netha eya hamuwela
Upadami baweka aneka
Obata suba patha lowe.....
රන් වන් පහන කෝ - දැල්ල නිවී ගියා
මා අත වැරදි නෑ - වෙන්වුනෙ ඇයි ඔයා.....
මේ මුළු ජීවිතේ - කෝ මා පැතු ආදරේ
මා පැතු ආදරේ ශෝකය පමණකි
මේ වගේ දෙයක් කරන්න
මා නොවේ වෙනස් වුණේ.....
ජීවිත කාලයේ - ශෝකය ඉවසලා
ආවෙමි සැප සොයා නැත එය හමුවෙලා
උපදමි බවෙක අනෙක
ඔබට සුභ පතා ලොවේ.....
H R Jothipala performed Ran Wan Pahana Ko. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
You can find the complete Ran Wan Pahana Ko lyrics on Lyrics-LK.com, featuring both English transliteration and original Sinhala script. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
Ran Wan Pahana Ko has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
ඔව්, මෙම වෙබ් අඩවියේ රන්වන් පහන කෝ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Ran Wan Pahana Ko" or discuss the lyrics with other music lovers.