Ranwan Punsanda

Song Details: Singer & Composer Information
Ranwan Punsanda Lyrics in Sinhala (රන්වන් පුන්සඳ ගී පද) and English by H R Jothipala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Ranwan Punsanda
🎤 SINGER
👁️ VIEWS
0

Ranwan Punsanda Lyrics

Ranwan punsanda paayalaa
Mal mal moonak naaveelaa
Ee moonayi me moonayi prabodha vee giyaa
Ammaa aalaye rahaa ..//

Kokilayaa handuwaa geethikaa deduwaa...//
Disne de tharu panthi
Vihidee yanavaa me kaanthi
Mama maage vinaava vayami sadaa
Ammaa aalaye rahaa ...//

Ganthere raelle seetha sudu vaelle ...//
Ganga diya ivure hapilaa
Naade de pena pidu nagalaa...
Mama mage manamaali soyami sadaa
Ammaa aalaye rahaa....//
Ho....

Ranwan punsanda

රන්වන් පුන්සඳ ගී පද

රන්වන් පුන්සඳ පායාලා
මල් මල් මූනක් නෑවීලා
ඒ මූණයි මේ මූණයි ප්‍රබෝධ වී ගියා
අම්මා ආලයේ රහා ..//

කෝකිලයා හැඬුවා ගීතිකා දෙඩුවා...//
දිස්නේ දේ තරු පන්ති
විහිදී යනවා මේ කාන්ති
මම මාගේ විනාව වයමි සදා
අම්මා ආලයේ රහා ...//

ගංතෙරේ  රැල්ලේ සීත සුදු වැල්ලේ ...//
ගංගා දිය ඉවුරේ හැපිලා 
නාදේ දේ පෙන පිඩු නගලා...
මම මගේ මනමාලි සොයමි සදා
අම්මා ආලයේ රහා....//
හෝ....

රන්වන් පුන්සඳ

Frequently Asked Questions

Who sang Ranwan Punsanda?

H R Jothipala performed Ranwan Punsanda. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Ranwan Punsanda complete lyrics?

You can find the complete Ranwan Punsanda lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Ranwan Punsanda?

Ranwan Punsanda has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ රන්වන් පුන්සඳ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ රන්වන් පුන්සඳ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Ranwan Punsanda LyricsRanwan Punsanda Song LyricsRanwan Punsanda Lyrics Englishරන්වන් පුන්සඳ Lyricsරන්වන් පුන්සඳ ගීතයේ පද පෙළLyrics With TransliterationH R Jothipala SongsH R Jothipala LyricsJothipala LyricsJothipala Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Ranwan Punsanda" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Ranwan Punsanda" by H R Jothipala