Robin Hood

Song Details: Singer & Composer Information
Robin Hood Lyrics in Sinhala (රොබින් හුඩ් ගී පද) and English by H R Jothipala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Robin Hood
🎤 SINGER
👁️ VIEWS
6

Robin Hood Lyrics

Robin Hud wage Lakdiwa pathala wuna namai
Uthuwan kande sura Saradiel mamai
Tharuna pirisa me mage nama rakina ay thamai
Kadura medde raja wuna singhaya mamai
Sura Saradiel mamai....

Sinhala haale bath ka wedunu me age
Dahadeneku siwu bala thani mata thibe o
Peramuna gannemi kangweneku wage o.....

Karadara medde gena yana jeewana yuddhe
Senasuma di mihira mawana adare o
Thangamma mage komala sagare.....

රොබින් හුඩ් ගී පද

රොබින් හුඩ් වගේ ලක්දිව පතල වුන නමයි
උතුවන් කන්දේ සූර සරදියෙල් මමයි
තරුණ පිරිස මේ මගෙ නම රකින අය තමයි
කඳුරට මැද්දේ රජ වුන සිංහයා මමයි
සූර සරදියෙල් මමයි....

සිංහල හාලේ බත කා වැඩුණු මේ ඇගේ
දහදෙනෙකුගෙ සිව් බල තනි මට තිබේ ඕ
පෙරමුණ ගන්නෙමි කඟවේනෙකු වගේ ඕ.....

කරදර මැද්දේ ගෙන යන ජීවන යුද්ධේ
සැනසුම දී මිහිර මවන ආදරේ ඕ
තංගම්මා මගේ කොමළ සාගරේ.....

Frequently Asked Questions

Who sang Robin Hood?

H R Jothipala performed Robin Hood. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Robin Hood complete lyrics?

You can find the complete Robin Hood lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Robin Hood?

Robin Hood has been viewed 6 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ රොබින් හුඩ් ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ රොබින් හුඩ් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Robin Hood LyricsRobin Hood Song LyricsRobin Hood Lyrics Englishරොබින් හුඩ් Lyricsරොබින් හුඩ් ගීතයේ පද පෙළLyrics With TransliterationH R Jothipala SongsH R Jothipala LyricsJothipala LyricsJothipala Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Robin Hood" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Robin Hood" by H R Jothipala

Song Video