Sa ri ga ma pa - pa pa pa - dha ma ri
Ma gayanne ranganawe gayana
Me naari - manahaari
Manahaari - me naari
Hada aadarehi anganavi ma tama.....
Aasha hite - naade rav nagaa
Jeevithe ahase - chandraa paayannaa
E chandraa - ma nedo
Aaloke - danunado
Pem maaligaave mandahaase ma tama.....
Madhu mee obai - jeeva kusalaane
E nuraa paane - dothin ma bonne
Jeevanaye - veenaave
Pem geethe - oba ve nami
Mage mangalaavi dan gayami pem gayana.....
ස රි ග ම ප - ප ප ප - ධ ම රි
මා ගයන්නේ රංගනාවේ ගායනා
මේ නාරී - මනහාරී
මනහාරී - මේ නාරී
හද ආදරේහි අංගනාවි මා තමා.....
ආශා හිතේ - නාදෙ රැව් නගා
ජීවිතේ අහසේ - චන්ද්‍රා පායන්නා
ඒ චන්ද්‍රා - මා නේදෝ
ආලෝකේ - දැනුනාදෝ
පෙම් මාලිගාවෙ මන්දහාසේ මා තමා.....
මධු මී ඔබයි - ජීව කුසලානේ
ඒ නුරා පානේ - දෝතින් මා බොන්නේ
ජීවනයේ - වීණාවේ
පෙම් ගීතේ - ඔබ වේ නමි
මගෙ මංගලාවි දැන් ගයමි පෙම් ගායනා.....
H R Jothipala performed Sa Ri Ga Ma Pa. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
You can find the complete Sa Ri Ga Ma Pa lyrics on Lyrics-LK.com, featuring both English transliteration and original Sinhala script. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
Sa Ri Ga Ma Pa has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
ඔව්, මෙම වෙබ් අඩවියේ ස රි ග ම ප ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Sa Ri Ga Ma Pa" or discuss the lyrics with other music lovers.