Sagarayaki Adare
Sagarayaki Adare Lyrics
Chitrapataya: Lassana Dawasak (1975)
Sagarayaki aadare gala halena diyavel 
E weralehi jeewithe thaba sihina satahan 
(Ma samagin enna yanna prema charika)...//
Sagarayaki aadare gala halena diyavel 
E diya matha pawewee soya sihina doopath 
(Ma samagin enna yanna prema charika)...//
Hiru lesa sandu lesa tharu lesa dilihee mage neth ahase 
Penwanu mana mata notuduwa lassana hemihita rahase 
Minimuthu lassana ran diyamanthee pala athi wedo 
Hitha kaya nalawana oba langa athinam adu monawado 
Ath wel didi ma langin oba hidi nam 
Neth andha weela thani wunath kam nathe man 
(Ma samagin enna yanna prema charika)...//
Sagarayaki aadare gala halena diyavel 
E weralehi jeewithe thaba sihina satahan 
(Ma samagin enna yanna prema charika)...//
Oba mage sewanata ena dina sitha sitha athangili ganimi 
Ahasai polawai dawaska ekwana bawa mama danimi 
Dethanaka pipunath eka mala eka lesa suwada bedawi 
Eka sitha athnam badhaka duhuwili wilasa bidewi 
Sith neth pawe sagare wilasa we nam 
Kehe ral wage aadare mathu nowenam 
(Ma samagin enna yanna prema charika)...//
Sagarayaki aadare gala halena diyavel 
E weralehi jeewithe thaba sihina satahan 
(Ma samagin enna yanna prema charika)...//
Sagarayaki aadare gala halena diyavel 
E diya matha pawewee soya sihina doopath 
(Ma samagin enna yanna prema charika)...////සාගරයකි ආදරේ ගී පද
චිත්‍රපටය : ලස්සන දවසක් (1975)
සාගරයකි ආදරේ ගලා හැලෙන දියවැල් 
ඒ වෙරළෙහි ජීවිතේ තබා සිහින සටහන් 
(මා සමගින් එන්න යන්න ප්‍රේම චාරිකා)...//
සාගරයකි ආදරේ ගලා හැලෙන දියවැල්  
ඒ දිය මත පාවෙවී සොයා සිහින දූපත් 
(මා සමගින් එන්න යන්න ප්‍රේම චාරිකා)...//
හිරු ලෙස සඳු ලෙස තරු ලෙස දිලිහී මගේ නෙත් අහසේ 
පෙන්වනු මැන මට නොටුදුව ලස්සන හෙමිහිට රහසේ 
මිනිමුතු ලස්සන රන් දියමන්තී පල ඇති වේදෝ 
හිත කය නලවන ඔබ ලඟ ඇතිනම් අඩු මොනවාදෝ 
අත් වැල් දිදී මා ලඟින් ඔබ හිඳී නම් 
නෙත් අන්ධ වීලා තනි වුනත් කම් නැතේ මං 
(මා සමගින් එන්න යන්න ප්‍රේම චාරිකා)...//
සාගරයකි ආදරේ ගලා හැලෙන දියවැල් 
ඒ වෙරළෙහි ජීවිතේ තබා සිහින සටහන් 
(මා සමගින් එන්න යන්න ප්‍රේම චාරිකා)...//
ඔබ මගෙ සෙවනට එන දින සිත සිත අතැඟිලි ගනිමි 
අහසයි පොළවයි දවසක එක්වන බව මම දනිමී 
දෙතැනක පිපුනත් එක මල එක ලෙස සුවඳ බෙදාවී 
එක සිත ඇත්නම් බාධක දුහුවිලි විලස බිඳේවී
සිත් නෙත් පාවේ සාගරේ විලස වේ නම් 
කෙහේ රැල් වගේ ආදරේ මතු නොවේනම් 
(මා සමගින් එන්න යන්න ප්‍රේම චාරිකා)...//
සාගරයකි ආදරේ ගලා හැලෙන දියවැල් 
ඒ වෙරළෙහි ජීවිතේ තබා සිහින සටහන් 
(මා සමගින් එන්න යන්න ප්‍රේම චාරිකා)...//
සාගරයකි ආදරේ ගලා හැලෙන දියවැල්  
ඒ දිය මත පාවෙවී සොයා සිහින දූපත් 
(මා සමගින් එන්න යන්න ප්‍රේම චාරිකා)...////Frequently Asked Questions
Who sang Sagarayaki Adare?
Anjalin Gunathilaka performed Sagarayaki Adare. Anjalin Gunathilaka is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Sagarayaki Adare lyrics?
The lyrics for Sagarayaki Adare were written by Prema Keerthi De Alwis. Prema Keerthi De Alwis is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Sagarayaki Adare?
P L A Somapala composed the music for Sagarayaki Adare. P L A Somapala is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Sagarayaki Adare complete lyrics?
You can find the complete Sagarayaki Adare lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Sagarayaki Adare?
Sagarayaki Adare has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ සාගරයකි ආදරේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ සාගරයකි ආදරේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Sagarayaki Adare" or discuss the lyrics with other music lovers.
Song Video
More from Anjalin Gunathilaka
- Aayamma Kothana Giya Lyrics12 views
 - Adarawanthayeki Lyrics4 views
 - Adarayen Wen Weela Lyrics7 views
 - Ale Mihira Penna Lyrics7 views
 - Aluth Irak Aluth Sandak Lyrics3 views
 - Ananga Ran Hee Lyrics5 views
 - Dase Mage Sathapena Lyrics4 views
 - Denna Priye Dathata Oya Datha Lyrics3 views
 - Denuwan Bigun Lyrics4 views
 - E Ran Kanda Pem Hada Gum Didi Lyrics7 views
 - Gimhane Hada Lyrics9 views
 - Honda Loku Hotal Gane (Loku Loku Hotal Gane) Lyrics6 views
 - Honda Siriyawayi Lyrics9 views
 - Kawada Ho Sasara Kathara Lyrics3 views
 - Ma Pera Sasare Pathu Pathum Lyrics8 views
 - Mal Hina Naganna Lyrics5 views
 - Mee Pirunu Suwanda Mal Wane Lyrics26 views
 - Miyuru Pem Madirawe Lyrics9 views
 - Okada Wela Sitha Lyrics6 views
 - Pemwathiyanne Pemwathiyanne Lyrics8 views
 - Preme Deepashika Lyrics3 views
 - Ran Pokunata Lyrics9 views
 - Rayaka Andura Duru Wela Lyrics9 views
 - Senehasa Pawa Lyrics8 views
 - Sewane Kumbuk Sewane Lyrics5 views
 - Situ Madure Ho Lyrics6 views
 - Sudu Pata Meedum Galala Lyrics12 views
 - Sulang Kurullo Lyrics2 views
 - Susudu Ralle Walle Perali Lyrics7 views
 - View All Songs65 songs
 
Popular Songs This Week
- 542 views
 - 158 views
 - 91 views
 - 69 views
 - 67 views
 - 59 views
 - 52 views
 - 44 views
 - 39 views
 - 39 views