Salena Lelena Daluwa Wilasa
Salena Lelena Daluwa Wilasa Lyrics
Salena lelena daluwa wilasa nithamba nalola
Priya ukulu mukulu kakulu kumudu sinaha nagala
Lingwathura pirinu kalaya lalitha ukule thabala
Mal omari bomari gamanaka yana mata pitupala
Ada sandayi obe nalal thale penenne
Rana monara pilayi kes kalambe dilenne
Hada walalu athe damala handa silin silin nagala
Yana lathawatai dayadare hithenne
Me kale male oba kohido upanne
Ghana wananthare kothanadho adenanne
Jaya bulath witak hapala thol rathata rathe widala
Ai menike mage hani hanike duwanneසැලෙන ලෙලෙන දළුව විලස ගී පද
සැලෙන ලෙලෙන දළුව විලස නිතඹ නළෝලා
ප්‍රිය උකුළු මුකුළු කැකුළු කුමුදු සිනහ නගාලා
ළිංවතුර පිරිණු කළය ලලිත උකුලේ තබාලා
මල් ඔමරි බොමරි ගමනක යන මට පිටුපාලා
අඩ සඳයි ඔබේ නළල් තලේ පෙනෙන්නේ
රණ මොණර පිළයි කෙස් කළඹේ දිලෙන්නේ
හැඩ වළලු අතේ දමාලා හඞ සිලින් සිලින් නගාලා
යන ලතාවටයි දායදරේ හිතෙන්නේ
මේ කැලේ මලේ ඔබ කොහිදෝ උපන්නේ
ඝන වනන්තරේ කොතැනටදෝ ඇදෙන්නේ
ජය බුලත් විටක් හපාලා තොල් රතට රතේ විදාලා
ඇයි මැණිකේ මගේ හනි හනිකේ දුවන්නේFrequently Asked Questions
Who sang Salena Lelena Daluwa Wilasa?
H R Jothipala performed Salena Lelena Daluwa Wilasa. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Salena Lelena Daluwa Wilasa complete lyrics?
You can find the complete Salena Lelena Daluwa Wilasa lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Salena Lelena Daluwa Wilasa?
Salena Lelena Daluwa Wilasa has been viewed 14 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ සැලෙන ලෙලෙන දළුව විලස ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ සැලෙන ලෙලෙන දළුව විලස ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Salena Lelena Daluwa Wilasa" or discuss the lyrics with other music lovers.
More from H R Jothipala
- Ale Mihira Penna Lyrics15 views
- Ashawe Ashawe Paaya Lyrics7 views
- Chin Chin Nona Lyrics13 views
- Daesehi Kandulu Meuwe Lyrics4 views
- Dase Wiman Dorin Lyrics9 views
- Dekkothin Dasin Lyrics15 views
- Denuwan Bigun Lyrics4 views
- Duppath Pohosath Lyrics10 views
- Hada Pura Rasa Nura Lyrics4 views
- Hada Santhane Lyrics8 views
- Idda Mal Kathawe Lyrics4 views
- Jara Mara Asse Lyrics6 views
- Me Ahalla Lyrics13 views
- Muni Pada Piyum Babalana Lyrics6 views
- Nil Ahase Umathu Wala Lyrics14 views
- Onna Babo Billa Lyrics2 views
- Pandam Alla Lyrics24 views
- Piliganna Mama Lyrics4 views
- Ra Heene Awada Lyrics6 views
- Rajakam Keruwath Lyrics5 views
- Ran Pokunata Lyrics10 views
- Rani Ruchirani Lyrics3 views
- Ranwan Sina Pe Lyrics7 views
- Run Run Run Ranganne Lyrics7 views
- Sagarayaki Adare Lyrics2 views
- Senehasa Pawa Lyrics12 views
- Sihina Vile Nilupuli Lyrics5 views
- Sugatha Lona Sambuddha Raja Lyrics13 views
- Thunlo Budun Wani Amma Lyrics5 views
- Watapita Balan Inna Lyrics4 views
- View All Songs304 songs
Popular Songs This Week
- 121 views
- 64 views
- 52 views
- 52 views
- 48 views
- 45 views
- 42 views
- 39 views
- 34 views
- 33 views