Saman Mal Piyalle
Saman Mal Piyalle Lyrics
Saman mal piyalle sande raes kaeralle
Preethi walaawan ekwee sangeetha raawen mathwee
Mage ranganiye....
Saman mal piyalle.....
Wane mal nelaala obe gela badinnam
Reedee pini diyen maa obe neth themannam aa..aa..
Saadaren soyaala nil nelum genella
Obage warale gasala lassana balannam
Saman mal piyalle sande raes kaeralle
Sudho sudu walaawen sihin inga othannam
Gangawa iwure lang wee idinnam aa...aa..
Amaraneeya preme sihasun daraala
Obage kawada ho man daethama labannam
Saman mal piyalle sande raes kaeralle
Sande raes kaeralle...
සමන් මල් පියල්ලේ ගී පද
සමන් මල් පියල්ලේ සඳේ රැස් කැරැල්ලේ
පී‍්‍රතී වලාවන් එක්වී සංගීත රාවෙන් මත්වී
මගේ රංගනීයේ....
සමන් මල් පියල්ලේ.....
වනේ මල් නෙළාලා ඔබේ ගෙල බඳින්නම්
රීදී පිනි දියෙන් මා ඔබේ නෙත් තෙමන්නම් ආ..ආ..
සාදරෙන් සොයාලා නිල් නෙලුම් ගෙනැල්ලා
ඔබගේ වරලේ ගසලා ලස්සන බලන්නම්
සමන් මල් පියල්ලේ සඳේ රැස් කැරැල්ලේ
සුදෝ සුදු වලාවෙන් සිහින් ඉඟ ඔතන්නම්
ගංගාව ඉවුරේ ළං වී ඉඳින්නම් ආ...ආ..
අමරණීය ප්‍රේමේ සිහසුන් දරාලා
ඔබගේ කවදා හෝ මං දෑතම ලබන්නම්
සමන් මල් පියල්ලේ සඳේ රැස් කැරැල්ලේ
සඳේ රැස් කැරැල්ලේ...
Frequently Asked Questions
Who sang Saman Mal Piyalle?
H R Jothipala performed Saman Mal Piyalle. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Saman Mal Piyalle lyrics?
The lyrics for Saman Mal Piyalle were written by Bandara K Wijesinghe. Bandara K Wijesinghe is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Where can I find Saman Mal Piyalle complete lyrics?
You can find the complete Saman Mal Piyalle lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Saman Mal Piyalle?
Saman Mal Piyalle has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ සමන් මල් පියල්ලේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ සමන් මල් පියල්ලේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Saman Mal Piyalle" or discuss the lyrics with other music lovers.
Song Video
More from H R Jothipala
- Ale Mihira Penna Lyrics4 views
- Ashawe Ashawe Paaya Lyrics4 views
- Chin Chin Nona Lyrics7 views
- Daesehi Kandulu Meuwe Lyrics1 views
- Dase Wiman Dorin Lyrics4 views
- Dekkothin Dasin Lyrics7 views
- Denuwan Bigun Lyrics3 views
- Duppath Pohosath Lyrics4 views
- Hada Pura Rasa Nura Lyrics2 views
- Hada Santhane Lyrics0 views
- Idda Mal Kathawe Lyrics2 views
- Jara Mara Asse Lyrics3 views
- Me Ahalla Lyrics7 views
- Muni Pada Piyum Babalana Lyrics2 views
- Nil Ahase Umathu Wala Lyrics4 views
- Onna Babo Billa Lyrics1 views
- Pandam Alla Lyrics14 views
- Piliganna Mama Lyrics2 views
- Ra Heene Awada Lyrics0 views
- Rajakam Keruwath Lyrics4 views
- Ran Pokunata Lyrics6 views
- Rani Ruchirani Lyrics1 views
- Ranwan Sina Pe Lyrics4 views
- Run Run Run Ranganne Lyrics3 views
- Sagarayaki Adare Lyrics2 views
- Senehasa Pawa Lyrics4 views
- Sihina Vile Nilupuli Lyrics1 views
- Sugatha Lona Sambuddha Raja Lyrics4 views
- Thunlo Budun Wani Amma Lyrics3 views
- Watapita Balan Inna Lyrics2 views
- View All Songs304 songs
Popular Songs This Week
- 168 views
- 90 views
- 88 views
- 73 views
- 68 views
- 58 views
- 49 views
- 43 views
- 42 views
- 35 views