Chitrapataya: Mihidum Salu (1985)
Sara Sande Sina Sele
Gilihi Watila
Wala Tale Obe Daese
Sinha Mevila
Taniwe Andure Susume Welila......
(Watiri Seetha Meedum Paaye
Hade Wedana...//)
Handa Wate Eda Asu
Obe Geethika
Sara Sande......
(Sangawi Atha Me Hima Yaaye
Kohe Pawela...//)
Milana Wi Giyaada E
Sina Wasana
Sara Sande......
චිත්‍රපටය : මිහිදුම් සළු (1985)
සරා සඳේ සිනා සේලේ
ගිලිහී වැටිලා
වලා තලේ ඔබේ දෑසේ
සිනහා මැවිලා
තනිවේ අඳුරේ සුසුමේ වෙලිලා......
(වැතිරී සීත මීදුම් පායේ
හදේ වේදනා...//)
හඬා වැටේ එදා ඇසූ
ඔබේ ගීතිකා
සරා සඳේ......
(සැඟවී ඈත මේ හිම යායේ
කොහේ පාවෙලා...//)
මිලාන වී ගියාද ඒ
සිනා වාසනා
සරා සඳේ......
H R Jothipala performed Sara Sande. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Sarath Dasanayake composed the music for Sara Sande. Sarath Dasanayake is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
You can find the complete Sara Sande lyrics on Lyrics-LK.com, featuring both English transliteration and original Sinhala script. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
Sara Sande has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
ඔව්, මෙම වෙබ් අඩවියේ සරා සඳේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Sara Sande" or discuss the lyrics with other music lovers.